www.ird.gov.lk down, thankz akd

amila325

Well-known member
  • Jul 11, 2006
    11,369
    1,173
    113
    billions ganak ekka happena site ekak hadaganna bane munta
    කෝටි ගණන් වියදම් කරලා රැමිස් කියලා අටවපු සිස්ටම් එකේ හැටි තමයි බං මේ
    Lol kiyala wadak naha revenue collection dana department site eka mehema nam anikwa kohomada?
    අන්තිම දවස් ටිකේ හැම එකාම එකපාර ලොග් වෙනකොට ඕක කොහොමත් හිරවෙනවා බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,173
    113
    Haans will look into this. Haans will return in Avengers Doomsday.
    රනිලයි රාජපක්ෂලයි කෝටි ගණන් ගිලලා අටවපු රැමිස් මගුලටත් සිටොපෑම් පොන්නයාට මතක් වෙන්නෙ අනුරව
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,099
    10,258
    113
    Service unavailable එන්නේ server එකට load එක දරාගන්න බැරි වුනාම බං. දවල්ට හැමෝම එකපාර ලොග් වෙනවනේ, රෑ පරක්කු වෙලා හරි පාන්දර හරි ට්‍රයි කරලා බලහන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,020
    32,705
    113
    Service unavailable එන්නේ server එකට load එක දරාගන්න බැරි වුනාම බං. දවල්ට හැමෝම එකපාර ලොග් වෙනවනේ, රෑ පරක්කු වෙලා හරි පාන්දර හරි ට්‍රයි කරලා බලහන්.
    Ehemada digital service denne Lol
    Dawalta bari nisa rata waren lu Lol
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,099
    10,258
    113
    Ehemada digital service denne Lol
    Dawalta bari nisa rata waren lu Lol
    😂 ඇත්ත තමයි බං. මේ කාලේ ලක්ෂ ගාණක් එකපාර ආවත් හිරවෙන්නේ නැති විදියට cloud එකේ auto-scaling දාලා හදන්න පුළුවන්. Revenue එකතු කරන site එකටම ඒක නැති එක තමයි හිනාව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,037
    49,151
    113

    System Maintenance​

    Thank you for visiting! We are currently performing scheduled maintenance and updates on the websites.

    We apologize for any inconvenience and thank you for your patience.

    System will up by 08:00 PM, 04 Nov 2026
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,099
    10,258
    113
    System MaintenanceThank you for visiting! We are currently performing scheduled maintenance and updates on the websites.

    We apologize for any inconvenience an...
    😂 Scheduled maintenance එක දවල් කාලෙටම දාන්නේ මොකද බං, මුළු රටම සයිට් එකට එන වෙලාවේ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,654
    2
    3,682
    113
    Earth
    හදපු එකාට පුකේ අරින්න ඕනේ මේ තරම් User Friendly Website එකක්.

    මේක නම් ටිකක් හරි අවුලක් නෑ, ලංකාවෙ උන් ටික විතරයි නේ පාවිච්චි කරන්නෙ. බලපං කෝ ETA Site එක. ඒක දැක්කාම පුදුම තේජසක් එන්නෙ. Tourisam Promote කරන වෙලාවේ, ඕක මේ Generation හරියන්න එකට හදන්න ඕන.

    https://eta.gov.lk
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,020
    32,705
    113

    System Maintenance​

    Thank you for visiting! We are currently performing scheduled maintenance and updates on the websites.

    We apologize for any inconvenience and thank you for your patience.

    System will up by 08:00 PM, 04 Nov 2026
    Up wela down yana welawath danna kiyapan Lol