barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    503
    Service Unavailable
    The server is temporarily busy, try again later!

    මොකක්ද බං දැන් එළකිරි යන්නම බෑනේ.......
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක වෙන්නේ cookies අවුල් වුනාම
    කරන්න තියෙන්නේ cookies clear කරන එක තමන්ගේ browser එකේ
    දන්නේ නැති නම් how to clear cookes xxxxxxxxxx" කියලා browser එකේ නම් දාල search කරන්න

    අපි එළකිරියේ මේකට perment සොලුටිඔන් එකක් හොයාගෙන නෑ
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕක වෙන්නේ cookies අවුල් වුනාම
    කරන්න තියෙන්නේ cookies clear කරන එක තමන්ගේ browser එකේ
    දන්නේ නැති නම් how to clear cookes xxxxxxxxxx" කියලා browser එකේ නම් දාල search කරන්න

    අපි එළකිරියේ මේකට perment සොලුටිඔන් එකක් හොයාගෙන නෑ

    thank you
     
    • Like
    Reactions: wqe123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕක වෙන්නේ cookies අවුල් වුනාම
    කරන්න තියෙන්නේ cookies clear කරන එක තමන්ගේ browser එකේ
    දන්නේ නැති නම් how to clear cookes xxxxxxxxxx" කියලා browser එකේ නම් දාල search කරන්න

    අපි එළකිරියේ මේකට perment සොලුටිඔන් එකක් හොයාගෙන නෑ
    වෙන වෙබ්සයිට් වල ඔහොම එන්නේ නෑ නෙ එලකිරියට මක් වෙලාද හදන්න බැරිද ඕක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    වෙන වෙබ්සයිට් වල ඔහොම එන්නේ නෑ නෙ එලකිරියට මක් වෙලාද හදන්න බැරිද ඕක

    එක නම් ඇත්ත. මම වෙබ් developing ගැන දන්නේ නෑ. එත් මට පෙන විදිහට එක්ස්ඔස්සිප් site එකත් මේ architecture එකමය් එකේ මේ ප්‍රශ්නේ එන්නේ නෑ...
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    ඕක වෙන්නේ cookies අවුල් වුනාම
    කරන්න තියෙන්නේ cookies clear කරන එක තමන්ගේ browser එකේ
    දන්නේ නැති නම් how to clear cookes xxxxxxxxxx" කියලා browser එකේ නම් දාල search කරන්න

    අපි එළකිරියේ මේකට perment සොලුටිඔන් එකක් හොයාගෙන නෑ

    ස්තුතියි.....
     
    • Like
    Reactions: wqe123

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    මටත් මේ අවුල නිතරම එනවා cookies clear කරපුවම හරියනවා
    මේක හදන්න පුලුවන්නම් හොඳයි....
     
    • Like
    Reactions: barath dpriye