54 ක් කපා කොටා මරති ළමයි 14 ක් සහ ගැබිණි මවුවරු 2 (ගෝනගල බේදවාචකය )

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    cWkB2WZltHMT.jpg

    ටිකෙන් ටික රාතී‍්‍ර අඳුර වැටෙමින් තිබුණි. ඇදිරියත් සමඟ ම පුංචි සීගිරිය ප‍්‍රදේශයත්, අසල ගම්මානවලත් කිසිම හාවක් හූවක් නොමැත. ප‍්‍රදේශය ම නිහඬ බව වෙලා ගෙන ය. ගම් වාසීන් ද වේලාසනින් ම නින්දට ගොස් ඇති බවක් පෙනේ. ඇත්තට ම ඔවුන් නින්දට ගියාටත් වඩා අදුර වැටීගෙන එනවිට ම නිවෙස් වල කිසිවකු නොමැති සේ ඉන්නට හුරුව සිටියහ.

    මේ නිසා රාතී‍්‍ර 7.00 වන විට ගම්මානයම නිහඩය. එහෙත් සැතපුමක් පමණ දුරින් පිහිටි පුංචි සීගිරිය පොලිස් මුරපොළට නම් නිදා ගන්නට තබා ඇස් පිල්ලමක් හෙලීමටත් ඉඩක් නොමැති තරම් ය. ඒ කොටි ත‍්‍රස්තවාදීන් ගෙන් එල්ල වී පවතින තර්ජන නිසාය. ඈත සිට බලන්නකුට පෙනෙන්නේ නිතර ම එහා මෙහා යන පොලිස් භටයකු හෝ ග‍්‍රාමාරක්ෂකයකු ය.

    නිහඩ බව වෙලාගත් පරිසරයේ එහාට මෙහාට යන ඔහු ගසක ඇත්තක් බිදෙන හඩට වුව තිගැස්සෙයි. විමසිලිමත් වෙයි. වේලාව ටිකෙන් ටික ගත වෙද්දී රාතී‍්‍ර 7.30 ට පමණ විය. පොලිස් මුරපොළට හදිසි පණිවිඩයක් ලැබුණි.

    පොලිස් මුරපොළ

    කොටි කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා කියලා දැනගන්න තියෙනවා. සූදානමින් ඉන්නැ’යි පණිවිඩයෙන් කියැවිණි. මේ වන විට පොලිස් මුරපොළේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සහ ග‍්‍රාමාරක්ෂකයන් 20 ක් පමණ සිටියහ. මේ පණිවිඩයත් සමඟ ම ඔවුන් සිතා සිටියේ පොලිස් මුරපොළට කොටි පහරදේවි යැයි කියා ය.

    ඒ අනුව පොලිස් මුරපොළේ ආරක්ෂාව ට අවශ්‍ය පියවර ගනිමින් තිබුණි. අසල ප‍්‍රදේශවල ග‍්‍රාමාරක්ෂකයන් කිහිප දෙනෙකු ද කැදවිණි. ආරක්ෂාව වඩාත් තහවුරු කිරීම සඳහා උපක‍්‍රමශීලීව පොලිස් මුරපොළෙන් ඉවත් වූ ආරක්ෂක භටයන් පිරිස ගල් තලාව අසල එල්ල වන ප‍්‍රහාරයකට සුදානමින් සිටියහ.

    මේ අතර කෙමෙන් කෙමෙන් මධ්‍යම රාති‍්‍රය ද උදාවිය. කිසිම හාවක් හූවක් තිබුණේ නැත.

    පසුවදා එනම්; 1999 සැප්තැම්බර් 18 වෙනිදා උදාවිය.

    වෙලාව උදෑසන 1.00 ත් 2.00 ත් අතර වන්නට ඇත.

    මේ, ගෝනගල 31 කොළණියේ මාග‍්‍රට්ගේ නිවසයි.

    හිරු අවරට යන්නටත් කලියෙන් නිදි පැදුරට ගිය නිසාදෝ මාග‍්‍රට් නෝනා සිටියේ නින්දත් නොනින්දත් අතර සටනක ය. මේ අතර ඇයට බල්ලකු උඩු බුරලනවා ඇසිණි.

    බල්ලාගේ උඩු බිරීම ඇයට ඇසුණේ නිදි නැතිකම නිසා මිස අවධානයෙන් සිටි නිසා නම් නොවේ. උඩුබුරුලන හඩත් සමඟ ම ඇය අනිත් ඇලයට හැරුණා ය. තවත් මොහොතක් ගත විය. වෙනත් බල්ලකු උඩුබුරන හඩ ද ඇයට ඇසෙන්නට විය. එය මුලදීට වඩා ළඟින් බව ඇයට තේරිණි.

    ‘කාලකන්නි බල්ලෝ.. නිදාගන්නවත් දෙන්නෙ නැති හැටි’ ඇය තනියම මුමුණුවාය. ගතවූයේ තවත් මොහොතකි. එක බල්ලා වෙනුවට බල්ලෝ කිහිප දෙනෙකු උඩු බුරන්නට වූහ. එවර නම් ඇය තිගැස්සිනි. නිදි පැදුරේ ම ඉදගත් පිරිස තරමක් විමැසිලි මත් වූහ.

    හරක් හොරු

    තමගේ තනියට නිවසේ නිදාගන්නා කමලාවතී අක්කාත් ඇගේ දියණියන් සුවබර නින්දක පසුවන බව යාන්තමින් දැල්වෙන ලාම්පු එලියෙන් ඇයට පෙනුණි. කෙමෙන් කෙමෙන් බල්ලන්ගේ හඩ තව තවත් වැඩිවූයෙන් ඇගේ ගත බිය මුසු බවකින් වෙලෙන්නට විය. කමලාවතී ද අවදිවුණේ මේ අතර ය.

    හරක් හොරු ඇවිල්ලා ද දන්නේ නැහැ’යි කමලාවතී කීවාය.

    “අනේ මගෙ හරක් දෙන්නා” මාග‍්‍රට් නෝනාට ඉබේම කියවිණි. තවත් වේලාවක් බලා සිටිය නොහැකි බව තේරුම්ගත් ඇය මෙතෙක් වේලාවක් යන්තමින් එළියක් ලබාදුන් කුප්පි ලාම්පුව අතට ගත්තා ය. තිරය ටිකක් උඩට ඉස්සුවේ එලිය වැඩි කර ගන්නට ය. පැදුරින් නැගිටගත් ඇය එළියට බැස හරකුන් සිටින දිසාවට යන්නට සැරසුණා ය.

    “අක්කෙ ටිකක් ඉදිං” කියූ කමලාවතී සිය දියණිය ද සමඟ විදුලිපන්දම ගෙන එලියට බැස්සාය.

    හරක් ගාල වෙත ගිය මාග‍්‍රට් නෝනා කුප්පිලාම්පුව මදක් ඉහළට ඔසවා හරක් දෙන්නා දෙස බැලුවා ය. කිසිම වෙනසක් නැත. උන් හොඳින් සිටින බව ඇයට ප‍්‍රත්‍යක්ෂ විය. මේ අතර කමලාවතී ද විදුලි පන්දම් එලිය යොමා වට පිටාව ගැන වඩාත් විමසිලි වත් වූවා ය. කිසි ම වෙනසක් නැත. බල්ලකු දෙන්නකුගේ හඩ පැතිරෙන්නට හැර වෙන කිසිම හඩක් නො ඇසේ.

    කාලකන්නි බල්ලෝ යැයි කියූ මාග‍්‍රට් නෝනා නිවසට යන්නට හැරුණා ය. ඇය පසුපස ගිය කමලාවතී සහ ඇගේ දියණිය ද ගෙටවැදී දොර වසා ගත්හ. කුප්පි ලාම්පුවේ තිරය පහතට ඇද දමා ඔවුන් පැදුරේ ඇලවෙන්නට සැරසුණා පමණි.

    නිවසේ පිටිපස දොරකඩාගෙන එක පාරට ම 15 දෙනෙකු පමණ නිවසට වැදුණි. කැති, පිහි, මන්න ඔවුන් අත තිබෙන බව මාග‍්‍රට් නෝනා දුටුවාය. ඒ ඇරෙන්නට තවත් කිහිප දෙනෙකු අත තුවක්කු භට කිහිපයක් තිබුණි. ඇය ඒවායේ නම් කියන්නට දන්නේ නැත. පැමිණ සිටින්නේ කොටි ත‍්‍රස්තවාදීන් බව ඇයට තේරුම් ගියාය.

    මාග‍්‍රට් නෝනා පැදුරින් නැගිටින්නට උත්සාහ දැරුවාය. ඒ අතර කමලාවතී අසල වූ පුටුව යටට රිංගුවාය. ඇගේ දියණිය ඇඳ යටට බඩ ගෑවාය.

    “ග‍්‍රාමාරක්ෂකයෝ ඉන්නේ කොතැනද කියපං” එකෙක් මාග‍්‍රට් නෝනාගෙන් ඇසුවේ තර්ජනාත්මකවයි.

    “අනේ බුදු මහත්තයෝ අපි ඒ ගැන දන්නේ නැහැ. අපි හවස හය වෙනකොට දොරවල් වහලා නිදාගන්නවා” ඇය පිළිතුරු දුන්නාය.

    මාග‍්‍රට්ගේ සොහොයුරිය වූ කමලාවතී පුටුව යට හැංගී සිටිනවා. එතෙක් දුටුවේ මේ අතර ය. කකුලෙන් ඇද ඇයව පුටුව අස්සෙන් එළියට ගැනීමට ත‍්‍රස්තවාදියා උත්සාහ කෙළේය.

    “මෙන්න මිනී මරනවෝ” කියමින් කමලාවතී කෑගසන්නට වූවාය.

    “වහපිය කට” යැයි කියූ තව එකෙක් අතේ තිබූ පිහියෙන් කමලාවතීගේ කට කපා දැම්මේය.

    කලබලයට පත් පිරිස

    පසුව ත‍්‍රස්තයන් නිවසේ තිබෙන සියලු දෑ අතපත ගාගෙන පිටත් වූහ. මාග‍්‍රට් නෝනාත් කමලාවතීත් දියනියත් වහාම ඝනදුරේ ම නිවසින් එළියට පැනගත්හ. ඔවුන් පුංචි සීගිරිය දෙසට දිව ගියහ.

    මාග‍්‍රට් නෝනාගේ නිවසේ ශබ්දය ඇසී අසල නිවසක සිටි පිරිස කලබලයට පත්වූහ. එහෙත් ඔවුනට යමක් කර කියා ගැනීමට වේලාවක් තිබුණේ නැත. ත‍්‍රස්තයෝ ඊළඟට ඔවුන්ගේ දොරට වෙඩි තැබූහ.

    “අයියා අයියා දොර අරින්න” යැයි කිසිවෙක් එළියේ සිට දොරට තඩි බාන්නට වූහ. කතා කරන හඩින් සිංහල මිනිහකු නොවන බව නිවැසියන්ට තේරුම් ගියහ. කෙසේවුවත් දොර අරිනවා තියා ඇදෙන් බසින්නටවත් ඔවුනට කාලයක් ලැබුණේ නැත. දොර කඩාගත් ත‍්‍රස්තයෝ ගෙට වැදුනහ.

    ඒ සමඟ ම එතෙක් වේලා සුව නින්දේ සිටි කුඩා දරුවන් දෙදෙනා ද අවදිවිය. පැමිණි සිටි අමුත්තන්ගේ අතේ තිබෙන කඩු කිනිසි, තුවක්කු දුටු කුඩා දරුවෝ සිදුවන දේ ඉවෙන් මෙන් අවබෝධ කර ගත්හ. ක්‍ෂණිකව ඇදෙන් බැසගත් පොඩි එවුන් දෙන්නා

    “අනේ මාමෙ අපිට වෙඩි තියන්න එපා’’ යැයි කියමින් කකුල් දෙක අල්ලා වැන්දහ.

    දරුවන්ගේ පියා ඇඳෙන් නැගිට්ටේ ඊළඟට ය.

    “සල්ලි දෙන්නම් අපිට කරදරයක් කරන්න එපා”යි ඔහු කීවේය. වහාම රු.24,000ක මුදලක් කොටි අත තැබුවේය. මේ අතර තවත් එකෙකු නිවැසි කාන්තාවගේ කර දිහා බලා සිටියේ. සිය රත්තරන් මාලය ත‍්‍රස්තයා ඉල්ලන්නට සැරසෙන බව දුටු කාන්තාව මාලය ගලවා දුන්නේ පණ නළ ඊට වඩා වටිනා නිසා ය.

    පසුව නිවසේ කාමරවලට වැදුණු ත‍්‍රස්තයෝ ඒවා මංකොල්ල කෑහ.

    දැන් යමං ගෙහිමියාට කොටි කීවේ ඉන් අනතුරුවය.

    අපි මූව හෙට උදේට එවනවා. උඹලා දැන් දොරවල් වහලා නිදාගනිල්ලා යැයි තවකෙක් ගිගිරුවේය.

    අපට කීකරුවනවා හැරෙන්නට වෙන කරගන්නට කිසිවක් තිබුණේ නැහැ. සිය ස්වාමියා එලියට ගෙනගිය පසු දොරවැසු ඇය දරුවන් දෙදෙනා තුරුළු කර ගත්තා ය.

    ටික වේලාවක් ගතවිය.

    ‘බුදු අම්මෝ’ යනුවෙන් හඩක් ඇසුණි. සිය පුරුෂයාගේ හඩ බව කාන්තාව අවබෝධ කරගත්තා ය. එහෙත් නිවසින් එළියට යාමට ඉඩක් නැත. දරුවන් දෙදෙනා ඇය සමඟ ය. එලියට බැස්සොත් කුමකින් කුමක් සිදුවේදැයි විශ්වාසයක්ද නැත. ස්වාමියාට කරදරයක් නොවේවායි ප‍්‍රාර්ථනා කළ ඇය නිවසට වී දරුවන් සමඟ ම සිටින්නට තීරණය කළාය.

    දුරබැහැර නෑදෑයෝ

    මේ අතර කොටි ත‍්‍රස්තවාදින් විසින් මීට හරියට ම මාස තුනකට පෙර රංහාමි මහතාව මරා දමා තිබුණි. ඔහුගේ තුන් මාසයේ දානය යෙදී තිබුණේ 18 වෙනිදාය. දානයට සහභාගි වීම සඳහා දුරබැහැර නෑදෑයෝ රංහාමිගේ නිවසට පැමිණ සිටියහ. පෙරදා රාති‍්‍රයේ ධර්ම දේශනය නිම වී ඔවුන් නින්දට වැටුණාහ.

    සාලයේ පැදුරු කිහිපයක් එලාගත් 14 දෙනෙකු එකම පොදියට නිදා ගත්හ. රාති‍්‍රයේ කොටි ත‍්‍රස්තයන් ගම්වැදුණේ මේ අතර ය. එම නිවසට ද වැදුණු ත‍්‍රස්තයෝ එක පොදියේ නිදා සිටි 14 දෙනා ම කපා කොටා මරා දැමූහ. නිදාසිටි පිරිසට කියන්නට වූයේ “අනේ” අපොයි දෙවියනේ වැනි වදන් පමණ ය. ඒ වදන් ද කොටින් විසින් මහහඩින් නැගූ පී‍්‍රති ඝෝෂා මැද යටපත් වී තිබුණි.

    නිවෙස්වලට වැද කොටි ත‍්‍රස්තයන් විසින් සිය පවුල්වල සාමාජිකයන් කැති ගසන අයුරු දුටු අයට කෑ ගැසුණේ ඉබේට මය. ඒ සමඟ ම කෑ ගැසූ පිරිස ද මරා දමන්නට කොටි කටයුතු කළහ.

    අදෝනාව

    අසල්වාසින්ගේ නිවෙස්වල අදෝනාවන් ඇසෙන්නට වත් ම සමහර පිරිස කැලෑ වැදුණහ. තවත් සමහරු අතට අසු වු දරුවා පමණක් අරගෙන කැලෑ වැදුණේ වැඩි සෙනෙහස ඒ දරුවාට තිබූ නිසා නොව අතට අසු වූ නිසාම ය. කැලෑ වුදුණු පිරිසට ගමම එක ම මර ළතෝනියක් වී තිබෙන බව ඇසෙන්නට විය. එහෙත් කරන්නට දෙයක් නැත. හදවතින් වැලපී වැලපී ඔවුහු කැලෑවට වී සිටියහ.

    මේ අතර කොටින් විසින් කට කපා දමා තිබූ කමලාවති පුංචි සීගිරිය පොලිස් මුරපොළට දිව ගියාය. ලේ වැගිරෙන මුවින් යුතුව ඇය සිදුවීම පොලීිසියට කියන්නට වූවාය. පොලීිසිය ගෝනගලට ළං වන විට උදෑසන 5.00 ට පමණ වී තිබුණි. ඒ සමඟ ම කැලෑමැද සිටි ගම්වාසීහු සිය නිවෙස් කරා පැමිණෙන්නට වූහ. තම පවුලේ සාමාජිකයන්ට අසල්වාසීන්ට සිදුවුණේ කුමක් ද යන කුතුහලය ඔවුන් තුළ නලියමින් පැවැතිණි.

    අමු සොහොනක්

    ගමට යද්දී ඔවුන්ට දක්නට ලැබුණු දර්ශනය හද කම්පා කරවන සුළුය. එක නිවසක පියෙක් තම නිවසට යනවිට තම කුඩා දරුවන් හතරදෙනාගෙන් තුන් දෙනෙක් ම කපා කොටා මාරා දමා තිබෙනු අයුරු දුටුවේය. ඔහුගේ විලාපය මුළු ගම පුරා ම පැතිරෙද්දී තවත් කිහිප දෙනෙක් මරණයත් ජීවිතයත් අතර සටනක නියැලෙමින් සිටි ඔහුගේ බිරිද සහ අනෙක් දරුවා ද රෝහල කරා ගෙන ගියහ.

    රාති‍්‍රයේ කොටි ගමට පහර දෙන අතරතුර පුංචි සීගිරිය පොලිස් මුරපොළේ සේවය කල ග‍්‍රාමාරක්ෂකයෙක් ගමට පැමිණ සිය පවුල ගැන සොයා බැලුවේය. ඔවුගේ පවුලේ සාමාජිකයන් නම දෙනාම කොටි විසින් ඝාතනය කර තිබුණි.

    මෙලෙස සෑම ගෙයක්, ගෙයක් පාසාම, මිදුලක් මිදුලක් පාසාම ලෙයින් නැහැ වී තිබුණි. නිවෙස්වල තිබූ සියලුම බඩු මුට්ටු විනාශ කර දමා තිබුණි. වටිනා කියන දෙයක් තිබුණා නම් ඒ සියල්ල පැහැරගෙන ගොස් තිබුණි.

    කොටින්ගේ මේ ම්ලේච්ඡ ඝාතනය අවසන් වන විට අම්පාර දිස්ති‍්‍රක්කයේ ගෝනගල 31 කොළණිය අමු සොහොනක් වී තිබුණි. කැති, මන්නා, පොරෝ ආදියෙන් කපා කොටා තිරිසන් ලෙස මරාදමා තිබූ පිරිස 54 ක් වූහ. ඒ අතර කිරිකැටි දරුවාගේ සිට මහල්ලා දක්වා වූ විවිධ වයස්වල පිරිස සිටියහ. දරුවන් 14 ක් හා ගැබිනි මවුවරු දෙදෙනකු ද වූහ.

    qHkhO5qFFv0j.jpg

    සටහන
    මලික් චමින්ද ධර්මවර්ධන
    මූලාශ්‍රය -
    dinamina.lk
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,019
    113
    Colombo

    මේ කතාව ලියල තියෙන්නෙ ප්‍රහාරයට ආපු කොටියෙක්ද බන් ?

    බලන් හිටිය වගේ ලියල තියනව..
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    එක අතකට ප්‍රබාකරන් රට කරනම් හොඳයි කියල හිතෙනවා. ඌ අර පොඩි කෑල්ලේ ඉදන් submarine හැදුව, නැව් ගත්තා , උගේ මිනිස්සුන්ට හොඳට සැලකුවා, මෙහෙම හොරා කෑවේ නැහැනේ.
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මේ කතාව ලියල තියෙන්නෙ ප්‍රහාරයට ආපු කොටියෙක්ද බන් ?

    බලන් හිටිය වගේ ලියල තියනව..
    ඇයි උබට සැකද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    මේ සියළු ඝාතන වලට වගකිව යුත්තේ ලංකාවට ජාතිවාදය හඳුන්වාදුන් බණ්ඩාරනායක බේසිගෙ පුතා සහ ජාතිවාදය වඩා වර්ධනය කල ජයවර්ධන බේසිගේ පුතා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුපියන්ට ඕව ඇලජික් පේන්ඩ බැ , යුද්දයක් කියල එකක් තිබ්බ කියල පිලිගන්ඩත් උන් කැමති නැ , මොකද උන් කොටින්ට පුක දුන්න ඇරෙන්ඩ වෙන මොකුත් කොරේ නැනෙ..
     
    කොටින්ට සල්ලි දීලා උතුරේ චන්දෙ වර්ජනය කෙරෙව්වේ කවුද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ සියළු ඝාතන වලට වගකිව යුත්තේ ලංකාවට ජාතිවාදය හඳුන්වාදුන් බණ්ඩාරනායක බේසිගෙ පුතා සහ ජාතිවාදය වඩා වර්ධනය කල ජයවර්ධන බේසිගේ පුතා.
    සිoහල රාජය භශාව කරපු එක කොහොමද පොන්ස් වරදක් වෙන්නෙ??? ඕක වැරදි සුද්දො උනුයි මේක බෙදෙන තැනට ඇදල දාල ගියෙ..

    ඉන්දියාව කැලි කියකට කැඩුනද සුද්දගෙ ගේම් නිසා ,අපි මෙහෙම හරි ගොඩ දාගත්ත රාජපක්ශලට පින් සිද්ද වෙන්ඩ.

    කොටින්ට සල්ලි දීලා උතුරේ චන්දෙ වර්ජනය කෙරෙව්වේ කවුද?
    ඔප්පු කරන්ඩ එපැයි සක්කි තියෙනව කිවෙ, පුලුවන් නම් ඔප්පු කරපල්ල කියෝ කියෝ ඉන්නෙ නැතුව, උබලගෙ හැම දේම කටින් බතල තමයි..
    ------ Post added on Oct 12, 2021 at 3:39 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එක අතකට ප්‍රබාකරන් රට කරනම් හොඳයි කියල හිතෙනවා. ඌ අර පොඩි කෑල්ලේ ඉදන් submarine හැදුව, නැව් ගත්තා , උගේ මිනිස්සුන්ට හොඳට සැලකුවා, මෙහෙම හොරා කෑවේ නැහැනේ.
    2 weeks memory :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    සිoහල රාජය භශාව කරපු එක කොහොමද පොන්ස් වරදක් වෙන්නෙ??? ඕක වැරදි සුද්දො උනුයි මේක බෙදෙන තැනට ඇදල දාල ගියෙ..

    ඉන්දියාව කැලි කියකට කැඩුනද සුද්දගෙ ගේම් නිසා ,අපි මෙහෙම හරි ගොඩ දාගත්ත රාජපක්ශලට පින් සිද්ද වෙන්ඩ.
    සිංහල රාජ්‍ය භාෂාවක් කරපු එකෙන් හොඳටම පහර වැදුනේ අධ්‍යාපනයට. මෝඩයෝ බිහිවන ප්‍රමාණය වැඩි උනා. සිංහල රාජ්‍ය භාෂාව නොකරන්නට 71 88/89 කැරලි උතුරේ යුද්ධය එකක්වත් ඇති වෙන්නේ නෑ. සමහර විට උඹ වගේ එකෙක් නූපදින්නත් තිබුනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක අතකට ප්‍රබාකරන් රට කරනම් හොඳයි කියල හිතෙනවා. ඌ අර පොඩි කෑල්ලේ ඉදන් submarine හැදුව, නැව් ගත්තා , උගේ මිනිස්සුන්ට හොඳට සැලකුවා, මෙහෙම හොරා කෑවේ නැහැනේ.
    මෙන්න මේක තමයි රියල් ගු ඇන් පි පොන්නයගෙ චරිත ස්වභාවය..ෆොන්සේක මොකට ලගිනවද මන්ද මේ වගේ පොන්න හැත්තක් එක්ක..🤭🤭🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රාජපක්ෂ පාලනයක් නැති වුනානම් දෙමළු අද රටම අල්ලගෙන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංහල රාජ්‍ය භාෂාවක් කරපු එකෙන් හොඳටම පහර වැදුනේ අධ්‍යාපනයට. මෝඩයෝ බිහිවන ප්‍රමාණය වැඩි උනා.
    එහෙම බැලුවාම ස්ව භශාවෙන් උගනන්නන හැම රටකම හැදෙන්නෙ මෝඩයො..මෝඩ කතා..

    සිංහල රාජ්‍ය භාෂාව නොකරන්නට 71 88/89 කැරලි
    ජෙපි කැරැල්ලක් බුරුවො ඒකට රාජය භාශා ගැටලුවක් තිබ්බෙ නැ ඒක දේශපාලන කැරැල්ලක්, හද්ද මෝඩයිනෙ උබල දැනගෙන කියෝපන්කො

    උතුරේ යුද්ධය එකක්වත් ඇති වෙන්නේ නෑ.
    ඉන්දියාවෙන් පාකිස්තානෙ කැඩුනෙ සිoහල රාජය භාශාව කරපු නිසාද,??? ඕන නම් තමිල්නාඩුවෙ වීරප්පන් බිහි උනේ මෙහෙ රාජය බශා ගැටලුව නිසාද , ??? තව පැත්තක් බැලුවොත් පලස්තින්නෙ කඩල ඊශ්යල් බිහිඋනේ මෙහෙ සිoහල බාශාව රාජය බාශාව කරපු නිසාද?????🤣🤣🤣🤣

    උබල හද්ද මෝඩයි , ස්ව භාශාවෙන් අධයාපනය දිල ඔහොම නම් ඉoග්‍රිසියෙන් ඉගෙන්නුවනම් තොපි ගොම ගොඩවල්.🤣
    🤣🤣🤣🤣
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඇරෝසන්ගෙ කොමන්ට්ස් ඉග්නෝර් කරපල්ල බන්, ඕකව කෝට් කරන්න එපා, වහලට එහෙම තමයි කරන්න ඕන.මරුවිකලෙන් දොඩවල යයි.