551 ජාතකය !!

Nov 24, 2008
14,813
575
0
78
budu ammo gihan...nidimarala wada karala awith meka kiyeuwa mage ila ata tikath ridenwa ban hina wela.....

oka oya uppaththiyenma apu talent ekak da?

anyway age hirigadu pipena widiyata liyala tiyanawa....

podi blog kalla hadala mewa post karannam pankadu pahai!

ක්ලාක්... අදහස නම් නියමයි....:)
11.gif

වෙලාවක් තියනව නම්:nerd:
 
Jan 24, 2009
3,532
130
0

ක්ලාක්... අදහස නම් නියමයි....:)
11.gif

වෙලාවක් තියනව නම්:nerd:

වෙලාව තමයි ප්‍රශ්නේ. අපි දැන් හෙන බිසී පොරවල් නේද ලකියෝ:lol::lol:

oya Clark monawada ban karana wada?:eek:

:eek::eek::shocked::shocked:මිගාර එන පොට හොද නෑ.චන්දෙත් ලග හින්දා මඩ පත්තර කන්‍තෝරුවක් වත් ඕපන් කරන්නද යන්නේ:rofl:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපරාදේ මේකට 551 ජාතකය කියලා දැම්මේ...මේකට දාන්න තිබ්බේ මහා අඤඤ කොරොස් ජාතකය කියලා :lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඌව ඇබරුවට කමක් නැ
මේ අහක ඉන්න මාව අල්ලගන්නෙ නැතුව :lol:

ඔයාව කොහොමත් දැන් අබරලා ඉවරයිනෙ....
තව මොනවා අමුතුවෙන් අඹරන්නද ?
:lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කොහෙන් ගියත් මාව ඇබෙරෙනවා මයි !!

මම හිතන්නේ මේ දවස් වල Twisted ගෙයි තිලාන් මල්ලිගෙයි ග්‍රහචාරේ හොද නෑ වගේ... අපලයි හොදටෝම...:lol:තිලාන් මල්ල්ලිත් වෙලාව එහෙම බලාගත්තොත් නරකද ?