551 ජාතකය !!

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මාගේ සිනා ස්නායුව උත්තේජනය කළ එළක්‍ෂීර හුයකි :lol::lol:
ඔබගේ පරිකල්පන ශක්තිය වෙනත් වැඩයකට යොමු කළාහුයනම් ( අඩුම තරමේ බයිස්කෝප් එකක් වත් නිර්මාණයට:frown:) අපි අද මහා ධනවත්තු වෙමු නොවේද?

අවන්තටත් ලාවට සුභ පතන්න මේ ක වෙලාව :rofl:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~

ඒක හොදයි...අමිලවත් අවන්තට අඹරන්නේ නැතුව සුභ පතන්න.....අනිත් අය අවන්තගෙ රෙදි ගලවලා :lol:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මාගේ සිනා ස්නායුව උත්තේජනය කළ එළක්‍ෂීර හුයකි :lol::lol:
    ඔබගේ පරිකල්පන ශක්තිය වෙනත් වැඩයකට යොමු කළාහුයනම් ( අඩුම තරමේ බයිස්කෝප් එකක් වත් නිර්මාණයට:frown:) අපි අද මහා ධනවත්තු වෙමු නොවේද?

    අවන්තටත් ලාවට සුභ පතන්න මේ ක වෙලාව :rofl:

    you atleast remembered to :lol: most just came here, laughed and left
    thank you

    අර අන්තීම වචන නම් දන්නේ නෑ ...lol

    kiya denna kalin film eka iwara unane :rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඒක හොදයි...අමිලවත් අවන්තට අඹරන්නේ නැතුව සුභ පතන්න.....අනිත් අය අවන්තගෙ රෙදි ගලවලා :lol:
    අනේ පූස් පැටියා වගේ මලක් කඩන් තමන්ගේ පාඩුවෙ ධූම වළාවක් දාං හිටපු අවන්තයාන්ට වූ දෙය..:(:rofl:
    you atleast remembered to :lol: most just came here, laughed and left
    thank you
    කෝ ඒකා...:lol: මොනා වුනත් පට්ට ස්ටෝරිය
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අනේ පූස් පැටියා වගේ මලක් කඩන් තමන්ගේ පාඩුවෙ ධූම වළාවක් දාං හිටපු අවන්තයාන්ට වූ දෙය..:(:rofl:
    කෝ ඒකා...:lol: මොනා වුනත් පට්ට ස්ටෝරිය

    :shocked::shocked: පූස් පැටියා ? මේ සෝමදාස ගැන නෙමේ......අවන්ත ගැන කියන්නේ :lol: