5'6 Vs 6'11

sana1687

Member
Jan 3, 2024
13
10
3
සමාන්‍ය උස අඩි 5'6" උස පිරිමියෙකුට සාපේක්ශව උස 6'11" ක් වන Anna Smrek නම් කැනේඩියානු වොලිබෝල් ක්‍රීඩිකාව.
 
Attachments

  • FB_IMG_1767714030881.jpg
    FB_IMG_1767714030881.jpg
    22.2 KB · Views: 85
  • Wow
Reactions: Inigo Montoya

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,696
    8,625
    113
    35
    Spain
    මේ කෙල්ලගේ දිග කකුල් දැක්කම මට වුනු දෙයක් මතක් වුනා. මම 5 10 වගේ උසයි. දවසක් බස් එකේ යද්දී මම ජනේලේ සීට් එකේ වාඩි වෙලා ගියේ, තව කවුරුහරි වාඩි වුනා වගේ දැනුනම මම බැලුවම මහා යෝධයෙක් වගේ මිනිහෙක් වාඩි වෙලා ඉන්නවා. ඌගේ සයිස් එක කොච්චර කිව්වොත් මට තාත්තා ළඟ වාඩි වෙලා යන පොඩි එකෙක් වගේ ෆීලින් එකක් ආවේ. අරුත් එක්ක බලනකොට මම ඇබිත්තන්. ඉතින් බහින තැන ලඟදි මම නැගිටලා දොර ළඟ හිටගෙන යනකොට අර මිනිහාත් නැගිට්ට. දෙය්යෝ සාක්කි මේ මිනිහා මට වැඩිය සැහෙන කොටයි. අරූගේ ඉණෙන් උඩ යෝධයා වගේ වුනාට ඊට සාපේක්ෂව කකුල් දිගින් අඩුයි. මට හිනා ගියා මේකට. එතකොට තමයි මනට තේරුනේ මගේ කකුල් සාමාන්‍යෙයන් තියෙන ඒවාට වැඩිය සෑහෙන්න දිග එකක් කියල.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,388
    9
    3,043
    113
    මගේ කකුල් සාමාන්‍යෙයන් තියෙන ඒවාට වැඩිය සෑහෙන්න දිග එකක් කියල.
    ඔයාගෙ චූ එකත් දිගයි ද . සීරිස් අහන්නෙ . not a joke
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,654
    21,645
    113
    ගම මහනුවරයි
    මේ කෙල්ලගේ දිග කකුල් දැක්කම මට වුනු දෙයක් මතක් වුනා. මම 5 10 වගේ උසයි. දවසක් බස් එකේ යද්දී මම ජනේලේ සීට් එකේ වාඩි වෙලා ගියේ, තව කවුරුහරි වාඩි වුනා වගේ දැනුනම මම බැලුවම මහා යෝධයෙක් වගේ මිනිහෙක් වාඩි වෙලා ඉන්නවා. ඌගේ සයිස් එක කොච්චර කිව්වොත් මට තාත්තා ළඟ වාඩි වෙලා යන පොඩි එකෙක් වගේ ෆීලින් එකක් ආවේ. අරුත් එක්ක බලනකොට මම ඇබිත්තන්. ඉතින් බහින තැන ලඟදි මම නැගිටලා දොර ළඟ හිටගෙන යනකොට අර මිනිහාත් නැගිට්ට. දෙය්යෝ සාක්කි මේ මිනිහා මට වැඩිය සැහෙන කොටයි. අරූගේ ඉණෙන් උඩ යෝධයා වගේ වුනාට ඊට සාපේක්ෂව කකුල් දිගින් අඩුයි. මට හිනා ගියා මේකට. එතකොට තමයි මනට තේරුනේ මගේ කකුල් සාමාන්‍යෙයන් තියෙන ඒවාට වැඩිය සෑහෙන්න දිග එකක් කියල.

    1767717283071.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads