58% ක් ප්‍රතික්ෂේපිත ජනපතිගේ ටොම් පච 02

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබ පව් බං.

    ඔන්න දැම්මා..

    ------ Post added on Sep 26, 2024 at 7:48 PM

    අතට අත දුන්නම මොකෝ වෙන්නේ ලැට් උදාර? මයිනාගෙ බූරු පැටවු ටික බඩවෙනවද?​

    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    අතට අත දුන්නම මොකෝ වෙන්නේ ලැට් උදාර? මයිනාගෙ බූරු පැටවු ටික බඩවෙනවද?​

    උබලා අපේ වහල්ලු බන්.. අපි කැමති උබලා ඔය වගේ ඉන්නවා ට.. නැත්නම් අපිට දේශපාලනය කරන්න හරිම අමාරුයි.. හරක් පැටියෝ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබලා අපේ වහල්ලු බන්.. අපි කැමති උබලා ඔය වගේ ඉන්නවා ට.. නැත්නම් අපිට දේශපාලනය කරන්න හරිම අමාරුයි.. හරක් පැටියෝ..
    දෙකයි පනහේ පල් හොර පැටියගේ වහලට පිස්සු හැදීගෙන එනවද :lol:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දෙකයි පනහේ පල් හොර පැටියගේ වහලට පිස්සු හැදීගෙන එනවද :lol:
    හතලිස් දෙකේ පල් හොර පැටියගේ වහලට පිස්සු හැදීගෙන එනවද :lol: උබ අපේ වහල් බයියෙක් බන්.. පව්.. අපි නම් සැපට කාලා බීලා ඉන්නවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හතලිස් දෙකේ පල් හොර පැටියගේ වහලට පිස්සු හැදීගෙන එනවද :lol: උබ අපේ වහල් බයියෙක් බන්.. පව්.. අපි නම් සැපට කාලා බීලා ඉන්නවා.
    හතලිස් දෙක දෙකයි පනහේ මයිනා පැටියා නේද? ඌට හොඳටම කඩේ යන්නේ කවුද ලැට් උදාර? :lol:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හතලිස් දෙක දෙකයි පනහේ මයිනා පැටියා නේද? ඌට හොඳටම කඩේ යන්නේ කවුද ලැට් උදාර? :lol:
    ලංකාවේ ඔක්කොම අපේ වහල්ලු බන්.. උබ කියලා වෙනසක් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවේ ඔක්කොම අපේ වහල්ලු බන්.. උබ කියලා වෙනසක් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බෙහෙත් ගනිං මානසික ලෙඩා :lol: ටිකරි මයිනටත් බෙහෙත් අරන් දීපන්