5_Megabyte_Hard_Drive

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    10435642_884193688327039_3052305585597189302_n.png



    5 Megabyte Hard Drive Being Shipped out, IBM 1956​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අඩෝ ඒ කාලෙ කොම්පියුටර් ශොප් එකක් කරන එකෙකුට පතංගර හෝල් එකක් ඕන ඇති නේහ් කෑලි ටික තියන්න..:lol:
    ​
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    අඩෝ ඒ කාලෙ කොම්පියුටර් ශොප් එකක් කරන එකෙකුට පතංගර හෝල් එකක් ඕන ඇති නේහ් කෑලි ටික තියන්න..:lol:
    ​

    ඒ කාලෙ එහෙමට ශොප් තියෙන්න නැතුව ඇති බං. කම්පියුටර් එකක් ගත්තත් ගන්න ඇත්තෙ ලොකූ ආයතනේකිං වගේ. උන් කෙලින්ම නිශ්පාදකයන්ට කියල ශිප් කරවගන්න ඇත්තෙ. ඔච්චර පතරංග හාඩ් එක්ක කොම් ශොප් එකක විකුණල කවුරු ගන්නද බං.