5G නිසා මෙහෙම වෙන්න පුලුවන්ද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    අනුරාධපුරේ ඉන්න උන්ට මොන 5g ද

    මේ හුකන්නලා 4g කණු ටිකට වැඩේ දෙනවා, බුද්ධාලම්භන ප්‍රීතිය හින්දා, අම්බෝ ආතල්
    @Nadun26 be like…

    <insert the thadi hamaduruwo kunuharapa kiyana gif eka>
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    5G වලින් අපිට තියෙන වාසියි, සිරි මහා බෝදියෙන් අපිට තියෙන වාසියි දෙපැත්තට ලිස්ට් එකක් විදිහට ලිව්වොත් වැඩියෙන්ම වාසි තියෙන්නෙ සිරි මහා බෝධියෙන් නේද. අන්නේකයි අපේ හාමුදුරුවනේ අපි 5G එපා කියන්නෙ. 😪