Normally we have to pay more on 5G phone. Is it useful to spend on 5G in sri lanka? can 5G advance here even incoming future 5 years???
oya motorola jarawa meheta hariyan ne bn signal issues thiye.. samhara welawata data on karata on wenne ne.. 4G wath.. phone wala awlakකිසිම තේරුමක් නෑ.
මේ පෝන් එක කීයද ඇමරිකාවේ?
https://a.co/d/4lF5BEY
ලංකාවෙන් 4G එකක් වත් ගන්න බෑ ඔය ගාණට.
4G ඇති..ෆෝන් වලින් ලොකු දේවල් අප්ලෝඩ් කරන්නෙ නැත්නම්
ඔව් නේ.. 4G, 5G කියල බෙදිල යනකොට ස්පීඩ් කොහොම වෙයිද දන්නෑ.ඇත්ත, හැබැයි මට ලොවෙත් ශුවර් 5G ආපු ගමන්, 4G & 5G දෙකම තියෙන Area වල 4G Speed එකේ වෙනසක් එනවා. 3G -> 4G වෙද්දිත් මේ සීන් එකම උනා.