5G phones වැඩි ගානක් දීල ගන්න එකක් වැඩක් තියෙනවද මේ රටේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මම යූස් කරනවා.කලින් නන් හිටියේ 5G තියෙන හරියක. එතකොට නන් ශේප්. ලොකූම වෙනස්ක් නෑ.ඒ හරියේ නෝර්මල් ඉන්ටර්නෙටුත් ස්පීඩ්. තුම්මුල්ලේයි nsbm එක අවටයි. ඩයලොග් නන් මුල් කාලේ අවුරුදු 2,3ක්ම 10 GB ෆ්‍රී දුන්නා 5G වලට දැන් දෙන්නේ 5GB. මොබිටෙල් උන්ගේ නන් තේරුම්ක් නෑ මොන G වත්. හැබැයි තව අවුරුදු 5කටවත නෝර්මල් යූස් එකට නන් එන එකක් නැති වෙයි.රට පුරාමම 4G. ආව්ත් දැන්නේ.
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    261
    263
    63
    Usually all current flagship have 5g and you cannot avoid it these days.

    LK ISP have lost the race, but the spectrum have been sold now and they are required to deploy 5g towers in the next 5 years.

    Also its very handy if you are traveling abroad.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    කිසිම තේරුමක් නෑ.
    මේ පෝන් එක කීයද ඇමරිකාවේ?
    https://a.co/d/4lF5BEY
    ලංකාවෙන් 4G එකක් වත් ගන්න බෑ ඔය ගාණට.
    oya motorola jarawa meheta hariyan ne bn signal issues thiye.. samhara welawata data on karata on wenne ne.. 4G wath.. phone wala awlak
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    5g සිග්නල් තිබුනත් ලොකු ප්‍රයෝජනක් නෑ

    5g ඔෆ් කරාම බැටරිය තව පැය කීපයක් වැඩ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    Major Cities / Tourism Cities වලටනම් මං හිතන්නෙ තා අවුරුද්දකින් වගේ 5G ඒවි. ඉතුරු තැන් වලනම් ශුවර් නෑ තා අවුරුදු 3/4 කටවත්.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ප්‍රධාන නගර ටිකටවත් 5G දෙන්න තරම් mobile network service providers ලට profit වෙන්නෙ නැතුව ඇති මම නම් හිතන්නෙ. ලයිව් ගියත් සමහර tower වල 4G off වෙනවා. අවුරුදු දෙකක්වත් යයි ප්‍රධානම නගර ටික 5G cover කරන්නත්. එහෙම බලද්දි 5G feature එකක් විදියට බලාන phone ගන්න එක අපරාදයක්.
     

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    අලුතෙන් එන මොබයිල් chipset ඔක්කොගෙම වගේ 5G තියෙනවා (Snapdragon, exynos, MediaTek). එතකොට 5G දෙන්න කියලා අමුතුවෙන් කොස්ට් එකක් යන්නේ නෑ.

    බේසික්ම ෆෝන් වලට යූස් කරන චිප් සෙට් වල විතරයි 5g නැත්තේ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    4G ඇති..ෆෝන් වලින් ලොකු දේවල් අප්ලෝඩ් කරන්නෙ නැත්නම්


    ඇත්ත, හැබැයි මට ලොවෙත් ශුවර් 5G ආපු ගමන්, 4G & 5G දෙකම තියෙන Area වල 4G Speed එකේ වෙනසක් එනවා. 3G -> 4G වෙද්දිත් මේ සීන් එකම උනා.
     
    • Like
    Reactions: Yin And Yang

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත, හැබැයි මට ලොවෙත් ශුවර් 5G ආපු ගමන්, 4G & 5G දෙකම තියෙන Area වල 4G Speed එකේ වෙනසක් එනවා. 3G -> 4G වෙද්දිත් මේ සීන් එකම උනා.
    ඔව් නේ.. 4G, 5G කියල බෙදිල යනකොට ස්පීඩ් කොහොම වෙයිද දන්නෑ.