ඕකට දාන්න හදන්නේ මොන සිම් එකක්ද බං, රවුටර එකක්ද නැත්තං මොබයිල් සිම් එකක්දමචංලා 5g router ගන්න ඕනි ZLT X28 Pro මේක පාවිච්චි කරන අය ඉන්නවද මේක හොඳද
meka gena ganan neh? 60K wage mama hithanneTelstra Acadyan AW1000
e kivve?Dialog HBB නම් 5g සිග්නල් තියෙනවා නම් free convert කරගන්න පුලුවන්
35K walata brandnew unlcoked denava kivva ekek. Habayi Padukka ta avilla balala ganna kiyala kiyanne. Router Pisso page eke inna ekek. X28 eka 28K walata denava kivva. eka brandnew nemeida danne na.Du thiyanawa neda?? Fb eke thibuna.
Kohomada ban ehema karanne ?Dialog HBB නම් 5g සිග්නල් තියෙනවා නම් free convert කරගන්න පුලුවන්
උන්ට කෝල් කරලා රික්වෙස්ට් එකක් දාපන්. ඒ නැතත් උන් කතා කරනවා උබලගේ පැත්ත කවර් කරාමKohomada ban ehema karanne ?
Router Pisso FB page eken ahanna. Eke oya model eka unlock karana aya innava.mage laga thiyanawa ZLT X28 ekak ( dubai walin genawe DU sim use karapu ) unlock karanna puluwan waddek innnawada??View attachment 258266
X25 PRO neda?
Postpaid or Prepaid ?උන්ට කෝල් කරලා රික්වෙස්ට් එකක් දාපන්. ඒ නැතත් උන් කතා කරනවා උබලගේ පැත්ත කවර් කරාම
price kohomada machan ? brandnew da ?X25 PRO neda?
------ Post added on Oct 31, 2025 at 11:42 PM