5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන
මම කලින් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ හුගක් අය අහලා තිබ්බා සිස්ටම් එකක් කීයක් වෙනවාද කොහොමද වොරන්ට් මම වැඩ කරන තැනින් සිස්ටම් එකක් දානවානම් කීයක් යනවාද වගේ දේවල් ගොඩක්. පීඑම් කරලා විස්තර අහපු කොල් කරපු හැමෝටම මම දන්න විදියට දේවල් ගැන කිව්වා.
බිස්නස් එකට කලින් මම පොඩි දේවල් ටිකක් කියන්නම් කියවලා බලලා, රික්වාමන්ට් එකක් තියෙනවා නම් පීඑම්, කෝල්, මැසේජ්, ඊමේල් කරන්න.
මම මැදිහත් වෙලා අවුට් සෝස් ටීම් එකක් අරන් ගිහින් සිස්ටම් ගහලා තියෙන්නේ 6යි. එකෙන් 5ක් 5 කිලෝ වොට් සහ 1 ක් කිලෝ වොට් 10. අපේ කම්පැනියෙන් දැනට කරලා තියෙන්නේ ඔය සිස්ටම් 6 විතරයි. මම වැඩ කරන කම්පැනි එකේ ඉන්නේ මම සහ ගිණුම්කරැ (ආයතන හිමිකරැගේ ප්රාධාන ව්‍යාපාරයේ) සහ ව්‍යාපාර හිමිකරැ විතරයි. ඔය ගහපු සිස්ටම් 6 ගැහුවේ ව්‍යාපාර හිමිකරැගේ කන්ටැක්ට් සහ ගිණුම්කරැගේ කන්ටැක් වලට.
හැබැයි ඔය සිස්ටම් හයේම බඩු ටික අරගෙන සයිට් එකට ගෙනියලා වැඩ කරන කට්ටිය වහලේ නැගලා ඕවා හයි කරනවා බලන් ඉදලා, ඒ අයට කෑම ගෙනත් දීලා වැඩේ ඉවරවුණාම සීයීබී/ ලෙකෝ එකේ රස්තියාදු වෙලාඔය හැම දෙයක්ම මම කරලා තියෙනවා. කොටින්ම කොස්ටින් ෂිට් එක හදන්නත් මන්, ඇනේ ඉදන් පැනල් එක වෙනකන් බඩු ගන්න යන්නෙත් මන්. ඔය දාලා තියෙන FLYER එක හැදුවෙත් මන්.
පල්ලෙහා දාලා තියෙන්නේ 5 කිලෝ වොට් සිස්ටම් එකක් ඉතාලි (ඒබීබී) හෝ ජර්මන් (කැකෝ) ඉන්වර්ටර් එකක් දාලා සිස්ටම් එකක් අපිට කරන්න පුලුවන් ගාන. මේ ඉන්වර්ටර්ස් ගන්නේ ලංකාවේ අලෙවි නියෝජිතයන්ගෙන්. වොරන්ටි මොනාහරි ප්‍රශ්ණයක් වුනොත් උන් ගාවට දාලා රිප්ලෙස්මන්ට් එකක් අපිට ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඩීසී ඇන්ඩ් ඒසී එස් පීඩී වලට පාවිච්චි කරන්නේ ෆීනික්ස් සහ සීටෙල් කියන බ්‍රෑන්ඩ් දෙක. ඒවට අවුරැද්දක වගකීම් කාලයක් අපි ගන්න තැනින් දෙනවා. ඊට අමතරවා කම්බයිනර් බොක්ස් වලට පාවිච්චි කරන්නේ හැන්සල් බ්‍රෑන්ඩ් එකේ බොක්ස්, ඩීසී කේබල් පාවිච්චි වෙන්නේ කේ.බී.යී කියන සෝලා කේබල් එක.වහල උළු වුනොත් ගාණ තව ටිකක් උඩ යනවා, මොකද උලු වහලට රේලීන් එක ගහන්න එක්ස්ටෙන්ෂන් ප්ලේට් එකක් ඕනේ වෙනවා. ඒ අටමගලේ රැ. 1200 ගානක් වෙනවා මතක විදියට.
සාමාන්‍යයෙන් 5 කිලෝ වොට් සිස්ටම් එකක් ගහන්න දවස 2-4 ත් වගේ කාලයක් යනවා. සයිට් එක තියෙන තැනත් එක්ක ඒක එහෙ මෙහ වෙනවා.
අනිත් වැදගත්ම දේ.
මේ සෝලා සිස්ටම් ඉන්ස්ටලේෂන් එකේදී වෙන්න පුලුවන් කැතම සිද්දි කීපයක් තියෙනවා.
සිස්ටම් එක ගහලා ඉවර වුණාම අපි (සෝලා ප්‍රොවයිඩර්) චාටඩ් ඉන්ජිනියර් ගේ ඩොකියුමන්ට්ස් , ඇප්ලිකේෂන් ඔක්කොම හදාගෙන සීයීබී / ලෙකෝ එකට ගිහින් දෙනවා. ඊට පස්සේ සීයීබී එකෙන් ටීම් එකක් එනවා (ප්‍රදේශය අනුව) හාර්මොනික් ටෙස්ට් එක කරන්න. ඒක කරලා ඉවර වුණාම උන් එනවා මීටරේ හයි කරන්න. මෙන්න මේ Transaction එක සමහර වෙලාවට මාස 2 ක් ඇදුන අවස්ථා තියෙනවා. එක්කෝ සීයීබී එකේ මිනිස්සු වැඩට ඇවිල්ලා නෑ කියනවා, එහෙම නැත්නම් ටෙස්ටින් කරන එවුන් මීට කලින් ගත්ත වැඩ තියෙනවා කියනවා වගේ කැත වැඩ කරනවා. සීයීබී එකේ හාර්මොනික් ටෙස්ටින් කරන්නේ දවසට එකයි. අත්දැකීමෙන් කියන්නේ උන් දවසට එකයි කරන්නේ. ටෙස්ටින් 50 ක් තිබ්බත් දවසට කරන්නේ එකයි. හාර්මොනික් ටෙස්ටින් මැෂින් නැති පළාත් වල ටෙස්ටින් කරන්නේ නෑ.
අපි අන්තිමට අම්බලන්ගොඩ 5 කිලෝ වොට් සිස්ටම් එකක් කලා මම ගිහින් සල්ලි ගෙව්වේ දෙසැම්බර් 22 මීටර් හයි කරන්න තාම දරැවෝ ඇවිල්ලා නෑ. කථා කලාම ලොට් එක අද එනවා හෙට එනවා කියනවා. ඒක නම් ලබන සතියේ අනිවා ගහලා දෙන්නම්මයි කිව්වා.
අන්න ඒ වගේ සිද්ධි වෙන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න ඕනේ. ඒ වගේ වෙලාවට කන්සියුමර් ලෝන් එකක් දාලා සිස්ටම් එකක් ගැහුවොත් අර ලොන් එකේ ඉන්ස්ටෝල්මන්ට් එකයි, කරන්ට් බිලයි දෙකම මීටරේ හයිකරන කාල වකවානුවට ගෙවන්න වෙනවා.
මේක මම කියන්නේ නෑ හැම සිස්ටම් එකටම එන්න පුලුවන් ප්‍රශ්ණයක් කියලා. මම කියන්නේ මෙහෙම දෙවලුත් මේ සෝලා සිද්දියෙදී වෙන්න පුලුවන් කියලා.
අහ් ඔයාගේ ගෙදරට කිලෝවොට් කියක සිස්ටම් එකක්ද ඕනේ කියලා දැනගන්න ලයිට් බිල් ඊමේල් කරන්න අවශය නෑ. සිම්පල් මෙතඩ් එක මේකයි. අන්තිම මාස දෙක 3නේ කරන්ට් බිල් ටික ගන්න අරගෙන බලන්න යුනිට්ස් කීයක් යුස් වෙලාද කියලා. ඊට පස්සේ හිතන්නකෝ ඔයාගේ යුසේජ් එක යුනි 400යි කියලා ඇවරේජ්.
කිලෝ වොට් එකකින් යුනිට්ස් 120 ක් ජනෙරේට් කරන්න පුලුවන් මාසයකට.
එතකොට ලමයි. 400/120 = 3.33 කියන්නේ කිලෝවොට් 3.5 එකක් ගැහුවා නම් කරන්ට් බිල 0 කරන්න පුලුවන්. හැබැයි වහින මාසෙට නෝ කරන්ට් ඕකේ.
ඔන්න ඕක තමයි සිද්ධිය. අපි අලුත් කම්පැනි එකක් . මට අපි මෙච්චර වැඩ කරලා තියෙනවා, අච්චර කරලා තියෙනවා කියලා බිස්නස් ගොඩ ගහගන්න අවශ්‍ය නෑ. මොකද ඇත්තටම එච්චර අපි එහෙම කරලා නෑ. කියවලා බලලා දැනගන්න දෙයක් තියෙනවා නම් ඊමේල් එකක් දාන්න.

Last edited: