Questions 5kw Quotation List Help

Recommended company ?

  • Total voters
    19

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,202
    17,630
    113
    Sierra hodai da.. ? Mata abans Hayleys valata vada hodai kiyala hithenava.. anik dekama sub dena seen ekak kiyala hithenne
    mata ehema hodai da narakai da kiyala kiyanna amarui bro.. Ape inhouse team ekak inne. And installation ekedi aniwaren ma supervise karanawa. Installation iwara wela quality check karalai CEB document part eka karanne th.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,973
    71,239
    113
    5kw සොලාර් සිස්ටම් වලට price ගත්තා.. හෙල්ප් එකක් ඕනි සෙලෙක්ට් කර ගන්න.. Spec එක මතකෙන් දන්නේ පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්.

    හේලිස් (JA 635w panel 10 / Solax / DEYE ) 940000/=

    Sierra ( JA 635w panel 10 / Goodwe ) 860000/=

    Sierra ( JA 620w panel 10 / Solax ) 880000/=

    Energy Wise ( Jinco 610w 10 / Goodwe ) 825000/=

    Damro ( P type 560w x 10 / Solax ) 850000 - 870000 Quotation thama pending

    Abans ( JA 620w x 10 / Huawei) 860000 - 890000 Quotation thama pending

    Sun Bird ( KDM 610w x 10 / Solax ) 860000/=

    මොකක් ද හොද කොම්පැණි එක. Clearance හම්බුනා. February request nisa 27 n enna aththe.. Expire date 2025-08-23

    Expire date ekata kochchara kalin da company ekakata vade denna oni..

    70% bank loan Rest Cash

    Panel 10 ක් දාලා ගහන්න බැලුවේ.
    මම Hayles ගැහුවෙ, 6KW ඊයෙ තමා LECO කනෙක්ශන් දුන්නෙ, අද තමා first full day දිව්වෙ. මේ තියෙන්නෙ අද generation එක.

    Hayleys උන්ගෙ හොඳේ තමා මම අතසන් ගහනවා ඇර වෙන මුකුත් කලෙ නෑ, උන්ම ඔක්කොම බලලා කරලා දුන්නා. මම service එක value කරනවා cost එකට වඩා.

    ගාන 1081000 මතක විදියට.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    මම Hayles ගැහුවෙ, 6KW ඊයෙ තමා LECO කනෙක්ශන් දුන්නෙ, අද තමා first full day දිව්වෙ. මේ තියෙන්නෙ අද generation එක.

    Hayleys උන්ගෙ හොඳේ තමා මම අතසන් ගහනවා ඇර වෙන මුකුත් කලෙ නෑ, උන්ම ඔක්කොම බලලා කරලා දුන්නා. මම service එක value කරනවා cost එකට වඩා.

    ගාන 1081000 මතක විදියට.
    6KW -> 38.10 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,973
    71,239
    113
    6KW -> 38.10 🤔
    තනිකරම sun එක තියෙන විදිය අනුව නේද ඕක බලපාන්නෙ. පැයට 6ක් පුලුවන් ෆුල් යනවානම්, බෙල් කර්ව් එකක් විදියට තමා sun light power එක තියෙන්නෙ. අද පැය 4ක් 5ක් විතර ෆුල් දුවලා තියෙනවා වගේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    මම Hayles ගැහුවෙ, 6KW ඊයෙ තමා LECO කනෙක්ශන් දුන්නෙ, අද තමා first full day දිව්වෙ. මේ තියෙන්නෙ අද generation එක.

    Hayleys උන්ගෙ හොඳේ තමා මම අතසන් ගහනවා ඇර වෙන මුකුත් කලෙ නෑ, උන්ම ඔක්කොම බලලා කරලා දුන්නා. මම service එක value කරනවා cost එකට වඩා.

    ගාන 1081000 මතක විදියට.
    me koheda ban, dawasama hondata awwa thibila..
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    clearance එක expire වෙන්න සතියකට විතර කලින් කිවුවත් ඇති වෙයි
    මොකද system installation එකට උපරිම දවස් 2යි යන්නෙ. system එක ගහලා ඉවරවෙලා CEB එකට කියන්නත් ඕන නේ ඒක නිසා සතියක් දෙකක් තිබ්බම ඇතිවෙයි

    ඔය මොන කම්පැනියට දුන්නත් installation එක කරන්නෙ උඹලගෙ පැත්තෙ ඉන්න සෙට් එකක්, ලොකු කම්පැනි හැම එකෙන්ම installation පාට් එක sub contract දීලා තියෙන්නෙ, ඒක නිසා installation quality එක company එකට වඩා sub contract ගනිපු එකා මත තියෙන්නෙ

    ඒක නිසා වොරන්ටි හොඳ තැනකින් ගන්න. ඔය ලොකු කම්පැනි ටික සේරම බලලා ඒවයින් අඩු තැනින් ගහගන්න. හැම කෙනාම inverter එකට 10y දෙනවානේ
    ඔය ලොකු කම්පැනි උනත් ඔය ගාන අඩු කරගන්න පුලුවන් උඹ උන්ට කියපන් ඔය අඩුම ගානට දුන්නු එස්ටිමේට් එකේ ගාන උන්ට, එතකොට උන් අඩු කරනවා
    Mama ehema thama kale.. hayleys bank loan valata ehema awlak naa.. BOC 7% dennam kiwwa

    මම Hayles ගැහුවෙ, 6KW ඊයෙ තමා LECO කනෙක්ශන් දුන්නෙ, අද තමා first full day දිව්වෙ. මේ තියෙන්නෙ අද generation එක.

    Hayleys උන්ගෙ හොඳේ තමා මම අතසන් ගහනවා ඇර වෙන මුකුත් කලෙ නෑ, උන්ම ඔක්කොම බලලා කරලා දුන්නා. මම service එක value කරනවා cost එකට වඩා.

    ගාන 1081000 මතක විදියට.
    6kw valata 3 phase onida.. 5kw approval ekatama panel vadi karalada gahuve
    ------ Post added on Jul 13, 2025 at 10:37 PM
     
    • Like
    Reactions: NEMISIS

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,973
    71,239
    113
    Mama ehema thama kale.. hayleys bank loan valata ehema awlak naa.. BOC 7% dennam kiwwa

    6kw valata 3 phase onida.. 5kw approval ekatama panel vadi karalada gahuve
    ------ Post added on Jul 13, 2025 at 10:37 PM
    6KW තමා LECO ලගෙ single phase වලට යන්න පුලුවන් වැඩිම. CEB එහෙම දෙන්නෙ නෑ කිව්වා. උන්ගෙ වැඩිම 5KW තමා