5KW Solar ඵකක් ගැහුවා

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    මචන් මේ Photo ඵකේ හැටියට solar වලින් Generate වෙන Power ඵක කෙලින්ම ගෙදරට යනවා වගේනේ බං පෙන්නන්නේ SolaxCloud App ඵකේ තියෙන Animation ඵකෙත් පෙන්නනනේ Solar වලින් කෙලින්ම ගෙදරට Power යනවා කියලා ඵතකොට බං ඉතුරු ඵ්වා Grid ඵකට යන්නේ නැත්තේ ඇයි බං හැබැයි තව සීන් ඵකක් රැට හැබැයි Grid ඵකෙන් ගෙදරට ගන්නවා කියලා App ඵකේ Animation ඵකෙන් පෙන්නනවා මම දැන් දවස් දෙකක් විතර බැලුවා පලවෙනි දවසේ 30kwh ආවා දෙවනි දවසේ 22kwh ආවා ඵ් ඕක්කෝම ගෙදර පාව්චිචි කරා කියලනේ බං පෙන්නනනේ සාමාන්‍යයෙන් බං solar ගහන්න කලින් unit 300ක් වගේ තමයි Use වෙන්නේ මාසෙකට
    මෙහෙම Generate වෙන ඔක්කෝම ගෙදරට යන්නේ ඇයි කියලා කියහම්කෝ
     
    Attachments

    • IMG_2412.jpeg
      IMG_2412.jpeg
      365.7 KB · Views: 158
    • Haha
    • Wow
    Reactions: SaNDun and Hesh D

    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    CEB meter eke export unit kiyak penwanawada balanta...
    IMG_2419.jpeg
    පෙරෙදා මෙහෙම පෙන්නුවේ මචන් ඵදා 30kwh Generate උන දවස මෙකේ හැටියට මොකක්ද බං කියන්න පුලුවන්

    CEB / LECO අනුමැතිය ගන්න පිළිවෙල කියන්න පුළුවන්ද මචං
    ඵ්වා ඕක්කොම solar company ඵකෙන් කරලා දෙනවා මචන්
    ------ Post added on Jan 31, 2026 at 8:42 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    ඔය ඇප් එකේ අවුලක් වගේ බන්. පොඩ්ඩක් invator එකෙන් චෙක් කරලා බලපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචන් මේ Photo ඵකේ හැටියට solar වලින් Generate වෙන Power ඵක කෙලින්ම ගෙදරට යනවා වගේනේ බං පෙන්නන්නේ SolaxCloud App ඵකේ තියෙන Animation ඵකෙත් පෙන්නනනේ Solar වලින් කෙලින්ම ගෙදරට Power යනවා කියලා ඵතකොට බං ඉතුරු ඵ්වා Grid ඵකට යන්නේ නැත්තේ ඇයි බං හැබැයි තව සීන් ඵකක් රැට හැබැයි Grid ඵකෙන් ගෙදරට ගන්නවා කියලා App ඵකේ Animation ඵකෙන් පෙන්නනවා මම දැන් දවස් දෙකක් විතර බැලුවා පලවෙනි දවසේ 30kwh ආවා දෙවනි දවසේ 22kwh ආවා ඵ් ඕක්කෝම ගෙදර පාව්චිචි කරා කියලනේ බං පෙන්නනනේ සාමාන්‍යයෙන් බං solar ගහන්න කලින් unit 300ක් වගේ තමයි Use වෙන්නේ මාසෙකට
    මෙහෙම Generate වෙන ඔක්කෝම ගෙදරට යන්නේ ඇයි කියලා කියහම්කෝ
    app එකේ හැටි බන්, ඕක වැඩිය හිතන්න එපා. ගිහින් මීටර් එකෙන් බලපන් export වෙන ටික. මීටර් එකේ 2.8.0 - 2.8.3 කියන ටික තමා export එකට අදාල වෙන්නෙ. හැබැයි ඒ ගාන accumilated ගානක්, ඒ කියන්නෙ මාසෙන් මාසෙට reset වෙන්නෙ නෑ. අනික leco/ceb උන් මාස 2ක් විතර ගිහින් ඕක හරියට හදලා එවනවා. ලොකුවට worry වෙන්න දෙයක් නෑ.

    App එකෙන් උඹට බලන්න පුලුවන් total generation එක විතරෛ. නැතුව usage/export බලන්න බෑ.
     
    • Like
    Reactions: Kasun_Silva

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Wahinawada? oya 6kWh total daily generation ekada? production eka adui ne ban. 5Kw nam monthly 500-600 units hedenna one. App eka aul nam meter eken tamai hariyata gaana bala ganna wenne.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,543
    3,138
    113
    View attachment 262101පෙරෙදා මෙහෙම පෙන්නුවේ මචන් ඵදා 30kwh Generate උන දවස මෙකේ හැටියට මොකක්ද බං කියන්න පුලුවන්

    ඵ්වා ඕක්කොම solar company ඵකෙන් කරලා දෙනවා මචන්
    ------ Post added on Jan 31, 2026 at 8:42 PM
    මේකේ පෙන්නන්නේ date එක බං...
    Exp හෝ 2.8.0 මේ code ඒකෙන් පෙන්නන එක බලන්ට
     
    • Like
    Reactions: Kasun_Silva