5KW Solar ඵකක් ගැහුවා

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    මචන් මේ Photo ඵකේ හැටියට solar වලින් Generate වෙන Power ඵක කෙලින්ම ගෙදරට යනවා වගේනේ බං පෙන්නන්නේ SolaxCloud App ඵකේ තියෙන Animation ඵකෙත් පෙන්නනනේ Solar වලින් කෙලින්ම ගෙදරට Power යනවා කියලා ඵතකොට බං ඉතුරු ඵ්වා Grid ඵකට යන්නේ නැත්තේ ඇයි බං හැබැයි තව සීන් ඵකක් රැට හැබැයි Grid ඵකෙන් ගෙදරට ගන්නවා කියලා App ඵකේ Animation ඵකෙන් පෙන්නනවා මම දැන් දවස් දෙකක් විතර බැලුවා පලවෙනි දවසේ 30kwh ආවා දෙවනි දවසේ 22kwh ආවා ඵ් ඕක්කෝම ගෙදර පාව්චිචි කරා කියලනේ බං පෙන්නනනේ සාමාන්‍යයෙන් බං solar ගහන්න කලින් unit 300ක් වගේ තමයි Use වෙන්නේ මාසෙකට
    මෙහෙම Generate වෙන ඔක්කෝම ගෙදරට යන්නේ ඇයි කියලා කියහම්කෝ
     
    Attachments

    • IMG_2412.jpeg
      IMG_2412.jpeg
      365.7 KB · Views: 157
    • Haha
    • Wow
    Reactions: SaNDun and Hesh D

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,385
    113
    Panadura
    SolaxCloud app එකේ animation එක real physics එකක් නෙමෙයි. එකෙන් පෙන්නන්නේ Priority flow එක. ඒක technical accurate එකක් නෙමෙයි, user-friendly visual එකක් විතරයි.
     
    • Like
    Reactions: Kasun_Silva

    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    kiyak giyada machan cost eka
    8.40

    ඕකට CT එකක් හයි කරන්න ඕනේ. එතකොට තමා ඔය figures ටික update වෙන්නේ..
    View attachment 262114
    ඵ්ක හයි කරන්න කියක් යනවද බං අනික බං CT ඵක හයි කරන්න ඕන Solar Company ඵකෙන්ද බං නැත්තම් අපිද
    ------ Post added on Feb 1, 2026 at 12:59 PM

    6.12kw gedarata consume wela ban. madi paduwa grid ekenuth aran.
    monawada uba use karana appliances
    unit 20 - 22 සෙට් වෙනවා මේක මම උදේ වරුවේ ගත්ත ss ඵකක් මචන්
    ------ Post added on Feb 1, 2026 at 1:13 PM
     
    aman wahid

    Member
    Mar 16, 2026
    4
    0
    1
    View attachment 262101පෙරෙදා මෙහෙම පෙන්නුවේ මචන් ඵදා 30kwh Generate උන දවස මෙකේ හැටියට මොකක්ද බං කියන්න පුලුවන්

    ඵ්වා ඕක්කොම solar company ඵකෙන් කරලා දෙනවා මචන්
    ------ Post added

    මචන් මේ Photo ඵකේ හැටියට solar වලින් Generate වෙන Power ඵක කෙලින්ම ගෙදරට යනවා වගේනේ බං පෙන්නන්නේ SolaxCloud App ඵකේ තියෙන Animation ඵකෙත් පෙන්නනනේ Solar වලින් කෙලින්ම ගෙදරට Power යනවා කියලා ඵතකොට බං ඉතුරු ඵ්වා Grid ඵකට යන්නේ නැත්තේ ඇයි බං හැබැයි තව සීන් ඵකක් රැට හැබැයි Grid ඵකෙන් ගෙදරට ගන්නවා කියලා App ඵකේ Animation ඵකෙන් පෙන්නනවා මම දැන් දවස් දෙකක් විතර බැලුවා පලවෙනි දවසේ 30kwh ආවා දෙවනි දවසේ 22kwh ආවා ඵ් ඕක්කෝම ගෙදර පාව්චිචි කරා කියලනේ බං පෙන්නනනේ සාමාන්‍යයෙන් බං solar ගහන්න කලින් unit 300ක් වගේ තමයි Use වෙන්නේ මාසෙකට
    මෙහෙම Generate වෙන ඔක්කෝම ගෙදරට යන්නේ ඇයි කියලා කියහම්කෝ
    Hayleys solar companya kohomada?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,246
    6,824
    113
    Inverter එකට ගෙදරයි Grid එකයි වෙනම කනෙක්ට් කරන්නෙ නැහැනේ බන්
    කෙලින්ම Grid එකෙන් ගෙදරට එන ලයින් එක ටැප් කරලානේ ඉන්වර්ටරේ ගහල තියෙන්නෙ

    එතකොට ගෙදරට එනවා කියන්නෙ ග්‍රිඩ් එකටත් කනෙක්ටඩ් කියන එකමනේ
    ඒ දෙක වෙන වෙනම මොනිටර් කරන්න ඔය සෝලා ඉන්වර්ටර් වලට බැහැ
    එහෙම කරන්න නං ගෙදර සප්ලයි එක ඉන්වර්ටර් එක හරහා යවන්න වෙනවා ඒහෙම grid tie ඒව සෙටප් කරන්න දෙන්නෙ නැහැ