5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

ඕනද ?

  • ඔව්

  • එපා

Results are only viewable after voting.

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    සියලුම දෙනාට පොරොන්දු වූ ආකාරයට සියලුම ගිණුම් ලබා දී අවසානයි
    සහයෝගය දැක්වූ නොවූ සියලු දෙනාටම ස්තූතියි.

    එළකිරි....සුභපැතුම්....
     
    supeshalaj93

    Member
    Jan 3, 2018
    14
    11
    3
    සියලුම දෙනාට පොරොන්දු වූ ආකාරයට සියලුම ගිණුම් ලබා දී අවසානයි
    සහයෝගය දැක්වූ නොවූ සියලු දෙනාටම ස්තූතියි.

    එළකිරි....සුභපැතුම්....
    Thanks bro account ekata
     
    • Like
    Reactions: luckgrlS

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    සියලුම දෙනාට පොරොන්දු වූ ආකාරයට සියලුම ගිණුම් ලබා දී අවසානයි
    සහයෝගය දැක්වූ නොවූ සියලු දෙනාටම ස්තූතියි.

    එළකිරි....සුභපැතුම්....
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    අද එකවුන්ට් එක හම්බවුනා, 5TB one drive එකට අමතරව, Skype Business, Office 365 mobile වර්ෂන් එකත් වැඩ .(ඩෙස්ක්ටොප් වර්ෂන් එක තවම චෙක් කරලා බැලුවේ නැහැ)
    හැබැයි ඊමේල් යවන්න බැහැ. Windows live mail (hotmail) එකට ලොග් වෙන්න බැහැ එර්ර් එකක් එනවා.

    හැබැයි 5TB එකවුනට් එක කිසිම අවුලක් නැතුව වැඩ. මටත් පෝන් එකේ බැකප් දාගන්න තැනක් නැතුව හිටියේ. Google photo app එකෙත් අන්ලිමිටඩ් පුලුවන් පොටෝස් විඩියෝ විතරයි. හුවාවි පෝන් එකට 5GB free cloud එකක් හම්බුනා ඒක ඊට වඩා ඕනනම් ගෙවන්නන ඕන.
    ඒක නිසා මට මේ 5TB එකවුනට් එක ගොඩක් වටිනවා.
    මේ එකවුන්ට් එක අවුරුද්දකටද නැත්නම් හැමදාටම තියෙයිද.
    ගොඩක් ස්තුතියි මේක දුන්නට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,342
    166,713
    113
    එකමත් එක රටක

    මට මචන් මූ account එක දුන්නේ මුල්ම සෙට් එකේ . හැබැයි අද මගේ එක කෙලවිලා තිබ්බ. එක නිසා onedrive එකේ විතරක් දාල උබට ඕනෑම files තියන්න එපා වෙන කොහෙවත් copies නැතුව. කොහොමහරි කොල්ල අද මට තව account එකෙක් දුන්න .. :)
     
    • Like
    Reactions: rangasaman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    @luckgrlS බොහොම ස්තුතියි මචන්. මට එකවුන්ට් එක ලැබුන. මේක කොච්චර කලක් පාවිච්චි කරන්න පුළුවන් ද? පොටෝ බැකප් කරල නම් නෑ වෙන ෆයිල්ස් තමයි බැක්කප් කරන්න තියෙන්නේ
     
    supeshalaj93

    Member
    Jan 3, 2018
    14
    11
    3
    සියලුම දෙනාට පොරොන්දු වූ ආකාරයට සියලුම ගිණුම් ලබා දී අවසානයි
    සහයෝගය දැක්වූ නොවූ සියලු දෙනාටම ස්තූතියි.

    එළකිරි....සුභපැතුම්....
    තැන්ක්ස් again මචන්. එකවුන්ට් එක වැඩ. කිසි අවුලක් නෑ. මේ වගේ දේවල් අපිට දෙනවට උඹට පින්. මේ වගේ දේවල් වටින අය ඉන්න වනේ.