6 ක් දුන්නොත් කොහොම හිටීද?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
6 ක් දුන්නොත් කොහොම හිටීද?

රනිල් වික්‍රමසිංහ යනු හොර කප්පිත්තෙක්. මිස්ටර් ක්ලීන් කියාගනිමින් ඉන්නගමන් තමන්ගේ හෙංචයියන් දාලා සල්ලි කොල්ල කාලා තියෙන්නේ මෙහෙමයි. මේ කියල තියෙන දේවල් නොදන්න අය ඉන්නවානම් ගූගල් කරලා බලන්න.
දින 60 ක් තුළ බිලියන 9 ක් හෙවත් ලක්ෂ 90,000 ක හොරකමක් කියන්නේ, දවසකට හොරා කාපු ප්‍රමාණය ලක්ෂ 1500. මේ ඔබ කන බත් ඇටෙන් පවා අය වෙන මුදල්.
අවුරුදු 6 ක් මොහුට ආණ්ඩු කරන්න දුන්නොත් කොහොම හිටීද?

10995555_369038169946425_4204214644894417621_n.jpg
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මහින්දට හොර කිව්ව අනාතයෝ මේවාට උත්තර බදින හැටි බලන්න ආසයි
 

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ජාතික ආණ්ඩුවක් බිහිවෙයි - නව කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති මණ්ඩලය මෙන්න

    March 22, 2015 03:50 pm


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නව අමාත්‍යවරුන් ලෙස මීට ස්වල්ප මොහොතකට පෙර දිව්රුම් දී තිබේ.

    දිවුරුම් දිමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වු බව වාර්තා වෙයි.

    ඒ අනුව කැබිණට් අමාත්‍යවරුන් 11 දෙනෙකු , රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු මෙලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ඒ අනුව නව කැබිනට් ඇමතිවරු 11 දෙනා පහත පරිදිවෙයි.


    එස්.බී. නාවින්න - කම්කරු අමාත්‍ය
    ඒ එච් එම් ෆවුසි - ආපදා කළමනාකරණ අමාත්‍ය
    පියසේන ගමගේ - නිපුණතා සංවර්ධන හා ව්‍යාපෘති පුහුණු අමාත්‍ය
    ෆීලික්ස් පෙරේරා - විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
    එස්.බී.දිසානායක - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
    මහින්ද අමරවීර - ධීවර අමාත්‍ය
    මහින්ද යාපා අබේවර්ධන - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    රෙජිනෝලඩ් කුරේ -ගුවන් සේවා අමාත්‍ය
    විජිත් විජයමුණි සොයිසා - වාරිමාර්ග අමාත්‍ය
    සරත් අමුණුගම - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
    ජනක බණ්ඩාර - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

    නව රාජ්‍ය ඇමතිවරු පස්දෙනා පහත පරිදිවෙයි

    පවිත්‍රාදේවී වන්නිආරච්චි - පරිසර රාජ්‍ය අමාත්‍ය
    ජීවන් කුමාරතුංග- කම්කරු රාජ්‍ය අමාත්‍ය
    මහින්ද සමරසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
    සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය
    ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    නව නියෝජ්‍ය ඇමතිවරු පහත පරිදිවෙයි


    තිස්ස කරැල්ලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
    රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    දයාග්‍රිත තිසේරා- ධීවර නියො‍්ජ්‍ය අමාත්‍ය
    ලක්ෂ්මන් සෙනවිරත්න-ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
    ලක්ෂමන් යාපා අබේවර්ධන - ගුවන්‍ සේවා නියෝජ්‍ය අමාත්‍ය
    ලලිත් දිසානායක- වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
    සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    ලසන්න අලගියවන්න-ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    vat බදු කියල එකක් නැ බුරුවො ,කොහෙද අද්‍යපන්යක්
    නොදන්නා ආර්ථිකේ ගැන කතා කරන්න එපා
    වැලිව් add tax
    එකතු කල අගය මත බද්ද

    (එක කලේ ගානකදීවරයෙක් සහ තවත් අය උගත් හොර කමක් අල්ලන්න අමා රුයි )


    මුදල් කියන්නේ මොකද්ද දන්නේ නැති එකක් කොමද ඔව්වා කතා කරන්නේ


    බොන්ඩ් එකක් කියන්නේ මොකද්ද කියලා වත් ටෝය්යෝ දන්නවද ( මේක සැහෙන අවුල් දෙයක් මේ ක හදන්න අමාරුයි ,ආර්ථිකේ කෙල වෙනවා ,ඔය විදිහට ඔකේ පඩුව මනින්න බැ )

    මේ විෂය ගැන ඉගෙන ගනින් ,කොමද වැඩේ කියලා තේරෙයි
    තොට අදයපන්යක් නැ

    කොහෙන් හරි උත්සපු එකක් දන්නේ
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අඩල වැඩක් නෑ පොන්ස්. රාජපක්ෂ හොරාට ආයේ එන්න බෑ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රත්නපුරේ මහින්දගෙ රැස්වීම තිබ්බට පස්සෙ ආයෙම සෙට් එකකට ඇමතිකම් දෙයි ඔන්න බලාපල්ල බොරුනම්, මුන් ආන්ඩුව විසිරුවන්නෙ නැහැ හේතුව එහෙම කළොත් රනිල්ට සදාසොත්ති නිසා ,
     
    • Like
    Reactions: anuradhamapa
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්තිමට මැදමුලනෙ බයියා තනි වුනා නේද බං?
    වීරසංගිලි පනික්කියලෑ විමලසේනයි, ගම්මංපිලයයි, දිනේස් කාරයයි, රැවුලයි හෙට අනිද්දා ඇමති පට්ටං ගනියි. :(

    lol.gif
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    රත්නපුරේ මහින්දගෙ රැස්වීම තිබ්බට පස්සෙ ආයෙම සෙට් එකකට ඇමතිකම් දෙයි ඔන්න බලාපල්ල බොරුනම්, මුන් ආන්ඩුව විසිරුවන්නෙ නැහැ හේතුව එහෙම කළොත් රනිල්ට සදාසොත්ති නිසා ,

    :yes: :yes: :yes:
     

    MSPBNP

    Member
    Mar 23, 2015
    42
    2
    0
    අපි තවත් මැතිවරණයකින් තවත් අලුත්ම හොරු රැලක් බිහි කරමු...​
    :angry::angry::angry:
     

    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    අඩල වැඩක් නෑ පොන්ස්. රාජපක්ෂ හොරාට ආයේ එන්න බෑ