මෙය කුමන ආකාරයේ සංවාදයක් දැයි පැහැදිළි නැත. එහෙත් එය සිදුව ඇත්තේ අලුතින් යෙදූ අධි ආරක්ෂක කලාප වැටක් අසලය.
මෙය කුමන ආකාරයේ සංවාදයක් දැයි පැහැදිළි නැත. එහෙත් එය සිදුව ඇත්තේ අලුතින් යෙදූ අධි ආරක්ෂක කලාප වැටක් අසලය.![]()

මේ මොන අධි ආරක්සකද බන්? මගේ ගෙදර වටේට මීට වඩා හොඳ අධිආරක්ෂිත වැටක් තියෙනවා.![]()
ගේ වටේට තව ලොකු තාප්පයක් බැදගනින් පුලුවන්නම්.
මේ මොන අධි ආරක්සකද බන්? මගේ ගෙදර වටේට මීට වඩා හොඳ අධිආරක්ෂිත වැටක් තියෙනවා.![]()
අධි ආරක්ෂක කලාපය අයින් කරල අලුතින් ගහපු වැට තමයි මේ...

ගේ වටේට තව ලොකු තාප්පයක් බැදගනින් පුලුවන්නම්.
අධි ආරක්ෂක කලාපය අයින් කරල අලුතින් ගහපු වැට තමයි මේ. උඔල ඉතින් යහපාලනෙන් අන්ධ වෙලානෙ ඉන්නෙ. මේව පිළිගන්න කැමති නැනේ. ඒ හින්ද වක පුටේවත් හොද ආරක්ෂාවක් දා ගනින්. නැත්තම් ඒකටත් අරිනකම් හොයාගන්න වෙන්නෙ නැ.