6 ක් දුන්නොත් කොහොම හිටීද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙය කුමන ආකාරයේ සංවාදයක් දැයි පැහැදිළි නැත. එහෙත් එය සිදුව ඇත්තේ අලුතින් යෙදූ අධි ආරක්‍ෂක කල‍ාප වැටක් අසලය.
    10405282_890429574351361_2090147422791496378_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙය කුමන ආකාරයේ සංවාදයක් දැයි පැහැදිළි නැත. එහෙත් එය සිදුව ඇත්තේ අලුතින් යෙදූ අධි ආරක්‍ෂක කල‍ාප වැටක් අසලය.
    10405282_890429574351361_2090147422791496378_n.jpg

    මේ මොන අධි ආරක්සකද බන්? මගේ ගෙදර වටේට මීට වඩා හොඳ අධිආරක්ෂිත වැටක් තියෙනවා.:shocked:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මේ මොන අධි ආරක්සකද බන්? මගේ ගෙදර වටේට මීට වඩා හොඳ අධිආරක්ෂිත වැටක් තියෙනවා.:shocked:
    ගේ වටේට තව ලොකු තාප්පයක් බැදගනින් පුලුවන්නම්.
    අධි ආරක්ෂක කලාපය අයින් කරල අලුතින් ගහපු වැට තමයි මේ. උඔල ඉතින් යහපාලනෙන් අන්ධ වෙලානෙ ඉන්නෙ. මේව පිළිගන්න කැමති නැනේ. ඒ හින්ද වක පුටේවත් හොද ආරක්ෂාවක් දා ගනින්. නැත්තම් ඒකටත් අරිනකම් හොයාගන්න වෙන්නෙ නැ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ගේ වටේට තව ලොකු තාප්පයක් බැදගනින් පුලුවන්නම්.
    අධි ආරක්ෂක කලාපය අයින් කරල අලුතින් ගහපු වැට තමයි මේ. උඔල ඉතින් යහපාලනෙන් අන්ධ වෙලානෙ ඉන්නෙ. මේව පිළිගන්න කැමති නැනේ. ඒ හින්ද වක පුටේවත් හොද ආරක්ෂාවක් දා ගනින්. නැත්තම් ඒකටත් අරිනකම් හොයාගන්න වෙන්නෙ නැ.

    :yes::rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වෙහෙර ගිල්ල රවිට අග්ගලා ගෙඩිය මොන කජ්ජක්ද?

    දවස් 75ක් ගතවන විට මහ බැංකුවේ බැඳුම්කර ‘ගේම.’ එක හරහා පැයක ගනුදෙනුවකින් රුපියල් කෝටි 300කට වැඩිය කොල්ල කා රටේ ජනතාවට කෝටි 10,000ක් අහිමි කල ටොයියන්ට දැන් වෙහෙර ගිල්ල එකාට අග්ගලා ගෙඩිය මොන කජ්ජක්ද? කියලා හිතනවා විනා වෙන කරන්නට දෙයක් නැත. ඒ නිසාම මේ දිනවල ටොයියන් හැසිරෙනුයේ මඳ කිපුනු අලින් ගානයටය.

    ඒ අනුව මහා බැංකුව කාපු එවුන්ට අනිත් බැංකු කියන්නේ ටොයිස් භාණ්ඩයකි.ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස එම බැංකුවේ ජාතික සේවක සංගමයේ සභාපති වන සුරංග නාඋල්ලගේ යන අය මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා විසින් නීති විරෝධී අයුරින් පත් කර තිබේ.

    2007 අංක 11 දරණ වාණිජ බැංකු සඳහා වන පනතට විරුද්ධව ඔහු මෙසේ අධ්‍යක්ෂක මණ්ලයට පත් කර ඇති අතර රාජ්‍ය මූල්‍ය ආයතනවල සේවකයකු එහි අධ්‍යක්ෂක මණ්ඩලයට පත් නොකළ යුතු බවට නීතියක්ද ඇති අතර එම නීති උල්ලංඝණය කරමින් විෂයභාර ඇමතිවරයා මෙම පත් කිරීම සිදු කර තිබේ. පත්වීම් ලැබීමෙන් පසුව ඔහු විසින් බැංකුවේ පරිපාලන කටයුතුවලට බලපෑම් සිදුකරමින් සිටින බවද වාර්තවේ.

    ඒ පමණක් නොවේ රවී කරුණානායක මහතාට බොහෝ කාලයත් හිතෛෂීව කටයුතු කරන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන එස්. රහ්මාන් මහතා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.ඒ සදහා රහ්මාන්ට තිබුනු ලොකුම සුදුසුකම වි ඇත්තේ පසුගිය වසර 14 ක කාලයක් මුළුල්ලේ රහ්මාන් මහතා රවී කරුණානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කිරිමයි.

    Courtesy Lanka News Web Today