6% ට නිවාස ණයක් Home Sweet Home

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕවගේ කන්ඩිෂන් මැච් කරන්න ගියාම ලංකාවෙන්ම 5-6 කට වැඩිය ඔය ලෝන් එක ගන්න බෑ.... ඒ ටික දෙනාටත් ඕක ගන්න ඉතින් මාර කට්ටක් කන්න වෙනවා....
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මචන් තව විස්තර ටිකක් දාපන්.මොන bank වලින්ද දෙන්නෙ,කොහොමද apply කරන්න ඔනා කියන දේවල්.මේකෙ කොල්ලන්ට වැදගත් වෙයි.

    කිසිම වැදගත් කමක් නැ බං ..... ඔය ඔක්කොම ටික ‌ෙවෙලා ‌ෙලොන් ඒක පාස් ‌ෙවෙන්න අඩුම ගානේ මාස 3 ක් වත් යනවා .... ඒත් ෂුවර් නැ ගත්ත ඒකෙක් ඉන්නවද කියලා ‌ෙහොයලා බලපං

    සුළු ව්‍යාපාරයක් සංවර්ධනය කරන්න නයක් ගන්න ගියාම අඩුම ලක්ෂ 5 ක් වත් අ‌ෙතේ තියෙන්න ඔනේ .... ත්‍රිවිල් ඒක ‌ෙවෙනුවට කාර් ඒකක් ගන්න ත්‍රිවිල් ඒක කන්ඩමේ කරලා ලියුමක් ‌ෙගෙන්න ඔනේ ආර්ඒම්බි ඒකෙන් තනිකර සුවිට් සිහින තමයි.....