6% ට නිවාස ණයක් Home Sweet Home

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    6% ට නිවාස ණයක් Home Sweet Home

    Home Sweet Home ගැන පොඩි විස්තරයක්

    * ලබාදෙන උපරිම ණය මුදල රු මිලියන 10යි
    * වාර්ශික පොළී අනුපාතය 6%
    මේ අනුපාතය ලැබෙන්නේ මුල් අවුරුදු 15 විතරයි. ඊට පස්සෙ අදාල බැංකුවේ පවතින පොළී අනුපාතයට ගෙවන්න ඕනි.
    *ආපසු ගෙවීමට ලබා දෙන උපරිම කාලය වසර 25
    *ගෙයක් නැති කෙනෙක්ට අලුතින් ගෙයක් හදන්න, ගෙයක් සමග ඉඩමක් මිලදී ගන්න, අපාර්ට්මන්ට් එකක් ගන්න. දැනට තියෙන පරණ ගේ කඩලා අලුතෙන් හදන්න මේ ණය ගන්න පුලුවන්.

    විශේෂ කොන්දේසි

    *දැනට තමන්ට හරි බිරිඳට/ස්වාමි පුරුෂයාට නිවසක් තියෙනව නම් මේක ගන්න බෑ..
    (ඒකට නිවසක් නෑ කියල ග්‍රාම සේවක හා ප්‍රාදේශීය ලේකම් හරහා තහවුරු ලිපියක් ලබාදෙන්න ඕනි)

    *බාගෙට හදපු හරි හදාගෙන යන හරි ගෙවල් වලට ගන්නත් බෑ..

    *ගේ හදන ඉඩම තමන්ගෙ නමටම තියෙන්න ඕනි. (BOQ එකෙන් 90%ක් දක්වා ණය දෙනවා)
    *ගෙයක් තියෙන ඉඩමක් මිලදී ගන්නත් ගන්න පුලුවන් (වටිනාකමින් 80% දක්වා ණය දෙනවා)

    *දැනට පරණ ගෙයක් තියේ නම් ඒක කඩලා අලුතෙන් හදන්න ගන්න පුලුවන්.
    *ගෙදර ස්වාමිපුරුෂයා/බිරිඳගේ මුලු ආදායම 150,000 ට වඩා අඩුවෙන්න ඕනි.
    *රජයේ හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තිකයන්ට විතරයි ගන්න පුලුවන්. අනියම්, තාවකාලික හෝ ස්වයං රැකියා කරන අයට ගන්නත් බෑ..

    *වයස උපරිම අවුරුදු 60 වෙනකන් ගෙවන්න ගන්න පුලුවන් (උපරිම කාලය අවු 25ට යටත්ව)
    *දැනට තියෙන Loan ගෙවන්න බෑ මේ Loan එකෙන්
    *මේ Scheme එකෙන් එක්කෙනෙක්ට/ එක ගෙදරකට ගන්න පුලුවන් ණය ගන්න පුලුවන් එක් වරක් විතරයි

    * BOC , NSB and Peoples Bank වලින් ගන්න පුලුවන්

    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මචන් තව විස්තර ටිකක් දාපන්.මොන bank වලින්ද දෙන්නෙ,කොහොමද apply කරන්න ඔනා කියන දේවල්.මේකෙ කොල්ලන්ට වැදගත් වෙයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    can u give us the more details and what the bank??
    is it apply for who works in abroad?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මචං මේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය ක්‍රමයද? මචං හවුසින් ප්‍රොජෙක්ට් එකකට ණයක් ගන්න බැරිද?
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Introducing Home Sweet Home, a concessionary housing loan for middle income earners at an incredible rate of 6% p.a.!

    Who can obtain a Home Sweet Home Housing Loan?

    Any Sri Lankan citizen:

    Who is a first-time home owner.
    Whose income does not exceed Rs.150,000/- per Month
    to purchase a housing unit in a condominium
    to purchase a house from any individual/institution
    to build a new house

    What is the quantum of loan that can be obtained?

    Maximum loan amount is Rs. Ten Million depending on the repayment capacity.

    What is the maximum loan period:

    Maximum loan period is up to 25 years with a maximum subsidy period of 15 years. After 15 years, the interest rate will be at the normal rate of interest existing at the time.
    The loan should be fully settled by the age of 60 years of the main applicant.

    https://www.nsb.lk/loans_advances/home-sweet-home/
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Meke hatiyata aluthen badina un kiyala kathawak naha neda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Home Sweet Home ගැන පොඩි විස්තරයක්

    *ගේ හදන ඉඩම තමන්ගෙ නමටම තියෙන්න ඕනි. (BOQ එකෙන් 90%ක් දක්වා ණය දෙනවා)
    *ගෙයක් තියෙන ඉඩමක් මිලදී ගන්නත් ගන්න පුලුවන් (වටිනාකමින් 80% දක්වා ණය දෙනවා)

    *දැනට පරණ ගෙයක් තියේ නම් ඒක කඩලා අලුතෙන් හදන්න ගන්න පුලුවන්.
    *ගෙදර ස්වාමිපුරුෂයා/බිරිඳගේ මුලු ආදායම 150,000 ට වඩා අඩුවෙන්න ඕනි.
    *රජයේ හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තිකයන්ට විතරයි ගන්න පුලුවන්. අනියම්, තාවකාලික හෝ ස්වයං රැකියා කරන අයට ගන්නත් බෑ..

    Dennagema salary eka 150ta wada aduwenna oneda?