6 දෙනෙක් දියනෑමට ගිහින් 4 දෙනෙක් ගසාගෙන ගිය&#3

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    6 දෙනෙක් දියනෑමට ගිහින් 4 දෙනෙක් ගසාගෙන ගිය&#3

    අවුරැදු සමයේ ඛේදවාචකයක් ඉතිරිකරමින් දෙහිඕවිට කහනවිට ඇල්ලේ දියනෑමට ගිය හතර දෙනෙක් අතුරැදන් වී ඇති අතර ඔවුන් මිය ගොස් ඇතැයි විශ්වාස කරනබව පැවසේ. අනතුරැදායකයැය නම් කර ඇති සීමාවේ දියනෑමට ගොස් මෙසේ මියගොස් ඇති පිරිස කඩවත
    ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක්යැයි විශ්වාස කෙරේ. 6 දෙනෙක් අතරින් 4 දෙනෙක් දැඩි සැඩපහරට ලක්ව ගසාගොස් ඇති අතර එක් අයෙකුගේ මළසිරැර පමණ
    people-swimming-waterfalls-1.jpg
    ක් සොයාගත් බවටයි වාර්තාවුණේ.

    මේ ඇල්ලේ නෑමට ගොස් මින් පෙරද මේ ආකාරයේ අනතුරැ සිදුවී ඇතත් තවමත් මේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් ඒ පිළිබද අවබෝධයකින් තොරව කටයුතු කරන බවටයි ප්‍රදේශ වාසීන් පවසන්නේ. මෙසේ අනතුරැදායකයැයි සදහන් කරන ඉසව්වේ දිය නෑම අනතුරැදායක බව සදහන් කරතිබියදීත් සිදුකරන මේ අනුවණ ක්‍රියා හේතුවෙන් සිදුවන ජීවිත හානි පාලනය කිරීමට අපහසු බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.