6 දෙනෙකුට මරු කැඳවූ අනතුර

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    ෆ්‍රීසර් එක නවත්තලා තියෙන්නේ පාකින් එකකද නැත්නම් නිකන් පාර අයිනේද?
    පාර අයිනේ බං. පාලම ගාව වංගුවක් තියනවා
    හොදට බීලා ඉන්න ඇති
     

    mr.ano777

    Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    2034272066665670
     

    mr.ano777

    Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    බීමතින් රිය පැදවීම.....අනිව දැන සෙට් එකම ආපායෙ ඇති එකට
    මැරෙන්න ටික වෙලාව්කට කලින් ඩ්‍රයිව් කරපු කෙනා සිංදුවක් කියලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    රිය අනතුරු වලට ආවේෂවීම් හේතුවක් වෙන්න බැරිද ?:confused:


    ඔව්. එහෙම වෙනව. ආවේසෙන් වාහනේ හප්පන්නේ. නැතිනං මෙහෙම ලොරියක් පස්සෙන් වද්දන්නේ නෑ එච්චර දුරක් පාරේ අව්ලක් නැතුව ආව එකා හොදට පෙන ලොකු ලොරියක වැද්දුවා කියන්නේ රියදුරු මහතාට කව්රුහරි අවේස වෙලා ඉන්න ඇත්තේ





    බිව්වම වෙරි වෙනව කියල කිව්වට සමහරක් අය බිව්වම වෙනස්ම මිනිහෙක්. එතනදිත් වෙන්නේ ආවේශ වීමක්