6 වසර දරුවෙකුට coding computer

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    6 වසර දරුවෙකුට coding ඉගෙන ගන්න computer එකක් ගන්න ඕනේ. වැඩේට ගැලපෙන computer එකක් 1.කීයක් වෙයිද?
    2. මොනවද බලන්න ඕනේ features?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,323
    20,906
    113
    Budget එක කීයක් විතර ද උපරිම බලන්නේ? PC ද Laptop ද හොයන්නෙ?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,323
    20,906
    113
    PC or laptop
    Price?
    වියදම් කරන්න හිතාගෙන ඉන්න ගාණ එහෙමත් දැම්මා නම් කට්ටියට suggest කරන්න ලේසි වෙයි
     
    • Like
    Reactions: Any.key

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,416
    8,891
    113
    6 වසර දරුවෙකුට coding ඉගෙන ගන්න computer එකක් ගන්න ඕනේ. වැඩේට ගැලපෙන computer එකක් 1.කීයක් වෙයිද?
    2. මොනවද බලන්න ඕනේ features?
    Thinkpad + ubuntu