next 6 months kiyanne next 6 months total ekada? ehema unoth kela wenawaneOi oi meke next 6 months balapanko
![]()
next 6 months kiyanne next 6 months total ekada? ehema unoth kela wenawaneOi oi meke next 6 months balapanko
![]()
Eka thama bn.. matath hariyata hithaganna ba.. confused wela inne? @batwise ?next 6 months kiyanne next 6 months total ekada? ehema unoth kela wenawane
yep... api hamination wena stress aran salli hoyala me huthige puthalata tax gewana one. aith grocery item eke idan tax pay karanwa .. ehema baluwama IT karana un 40-45 wage tax walata dila salary eken direct and indirect taxestax wedi unama high paid IT professionals aya thawa rata yanawa
godak aya mehe hitiye wena ratawal walata wada save wena nisa
me tax eka develop rataka tax ekak wage eka gewalath mehe katta kannath epeine
Kalakanni,,,ape salli walin munge pathweem gatthu rajaye pin padi karayontai, kalakanninnge gewal wala pinata kaka bibee inna ponnayo tikai poshanaya karanna wela..
Api mahansi wela duk widala hoda salary ekak gatthama ekenuth gasa kanawa..
Oya rajaye kalakanni set eka wenuwata e salli adu gane iskolekata, hospital ekkakata yanawa nam dukak na eken asarana manussayek benefit ekak labanawa neda kiyala.hari

ow ban kari ponna pakku tika business krna ungen tax eka ganna unge wangu gahana game gahana ewa eliyata gana wdiyak hadanne ne..apitama kelinna enawa..api ohoma gewwata api wahe 100 gunayak hamba karana business karayo mewata lassanata wangu gahanawa![]()
ඒ කොහොමද එහෙම වෙන්නෙ බන්?
කොහෙන්ද ඔය 80% අංකෙ ගත්තෙ?
1.2M wenkn yearly income tax na kyala tienne, e kyanne monthly 100K+ ganak tibbot wadinne mn hitanne.ka thama bn.. matath hariyata hithaganna ba.. confused wela inne? @batwise ?
apo ow. IWS eka okkoma seychells walata gewanne. mehe loss company .homa gewwata api wahe 100 gunayak hamba karana business karayo mewata lassanata wangu gahanawa
1.2M wenkn yearly income tax na kyala tienne, e kyanne monthly 100K+ ganak tibbot wadinne mn hitanne.
සෘජු බදු වලින් ලැබෙන ආදායමෙන් දුප්පත් අයට නැගී සිටින්න ඕනේ යටිතල පහසුකම් අධයාපනය දෙන්න මේනේ. හොද මැක්රෝ ලෙවල් ආර්ථික්යක් හැදුවම තමා රජයට පුලුවන් එයාලව නිශ්පාදන හා සේවා වලය සම්බන්ද කරලා අදායම් උපයනකොට එයාලගෙන් උනත් සෘජු බදු ගන්න . වක්‍ර බදු අඩු වෙනකොට මිලදී ගැනීමේ ගැකියාව වැඩී එකෙන් භාන්ඩ සේවා සපයන අයට අදායම් ඉපදවෙනවා , ගොඩක් යටම තලයේ භාන්ඩ වෙලදාම කරන්නේ දුප්පත් අය , එයාල විකුනන්නේ අර ඉහල ආදායම් අය නවෝත්පාදනය කරන භාන්ඩ හ සේවාඑතකොට දුප්පත් එවුන්ගෙන් රටට ලැබෙන එකම සෙතේ කතිරේ ගහන එක විතරමද !
Quoted from dailymirror report
"the richest 20 percent of the households in Sri Lanka on average earn Rs.196,289 per month,"
https://www.dailymirror.lk/business...ing-revelation-about-poverty-level/273-238959
statistics department site එක වැඩ නෑ මේ වෙලාවේ. ඒකෙ වැඩි විස්තර තියෙන්න ඕන
ඔය රිපෝට් එකේ කියන විදිහට 20% පවුල් විතරයි සාමාන්‍ය අගය 196,289 වන අදායමක් ලබන්නෙ. ඒ කියන්නේ සැමියයි බිරිඳයි දෙන්නගෙම අදායම එකතු වුනාම.
Padi daaddima income taxes kapenawadaTaxes kohomada calculate wenne therenne na. Maaseta 150k hoyana kenek keeyak gewanna ooneda.
ඔහොම කරයි ලන්කාවෙ තව අවුරුදු 50කින් විතර. සිස්ටම් එක හදල ඔක්කොම එක නම්බර් එකකට අරගෙන ඒව ඔය සයිට් වලට එන්ට කරන එක අනිවා කරල හදාගන්න ඕනි. එතකොට පුලුවන්.
ඩිරෙක්ට් 36%ක් මෙහෙ ගෙවන්නෙ නැතුව ඩලාස් වල කම්පැණි එකක් ඕපන් කරල 46% එහෙට ගෙවන එක ලාබයි ඩිරෙක්ට් ටැක්ස් ඉන්ඩිරෙක්ට් ටැක්ස් දෙකම තිබ්බොත්.
මාසෙට රු 100,000 වෙනකම් tax free.දැන් එතකොට මාසෙට ටැක්ස් ෆ්‍රී කීයක් ද ? උදා දෙසැම්බර් කීයක්ද ටැක්ස් නැති පඩිය.
සල්ලි තියෙන එකා උගෙ දෙපල ඇපෙට තියලා, නය ගන්නවා, උන් එකෙන් ටැක්ස් වලින් ගැලවෙනවා. ලොකෙ කිසිම රටක සල්ලි කාරෙයො ටැක්ස් ගෙවන්නෙ නෑ, උන් ගෙවන්නෙ බැන්කු ලොන්, 36% ටැක්ස් එකට වඩා 24% බැන්ක් ලොන් ගෙවන එක උන්ට ලාබයි,,වෙන රටවල් වල වගේ ආදායම් එන ඕනම දේකට declare කරලා tax ගහන්න ඕන. ටැක්ස් වංචා කරන අයට සාමාන්‍ය ටැක්ස් එක වගේ තුන් හතර ගුණයක දඩයක්, ඊට වඩා වැඩි වැරදි වලට jail time තියෙන්න ඕන. දෙතුන් දෙනෙකුට දුන්නට පස්සෙ අනිත් අය ලස්සනට ගෙවනව.