6% සිට 36% දක්වා බදු

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සල්ලි ප්‍රින්ට් කලත් එකයි
    ටැක්ස් ගැහුවත් එකයි
    හම්බකරන අපිටයි පාඩු

    ටැක්ස් ගැහුවාම හිතට හරි මදි ලැබෙන ඉලක්කම අඩු වෙන නිසා 😕

    ඒක නිසා මම යෝජනා කරනවා ආපහු රුපියල් ප්‍රින්ට් කරන ක්‍රමයට යමු කියලා කියලා 😁
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතන යහපාලනය සහ සාධාරනත්වය ගැන( good governance & fairness) ලොකු ප්‍රශ්නයක් තියෙනව...

    පහුගිය කාලෙ පෙනිපෙනි හොරකන් කරපු නාස්තිකරපු සල්ලි සතයක්වත් හොයල ගන්න හොරුන්ට ඇක්ශන් ගන්න ක්‍රියානොකර මිනිස්සු මෝඩ නිවට ගොබ්බයො කියල සලකල උන්ටම බදු ගහල ගහල අරින එක
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    මට තේරුම් ගන්න අමාරුයි මේ වක්‍ර බදු අයින්කරලා සෘජු බදු විතරක් ගහන්න කියන කතාව.

    ලංකාවේ ඉන්න 80%ක් බදුගෙවන්නේ නැතිව යනවා එහෙම කරහම. ඒ 80% තමයි නොමිලේ ලැබෙන සේවා වැඩිපුරම ලබන්නෙත්
    ඉතින් ඒක තමයි වෙන්න ඕනෙ. ඒකෙන් තමයි අඩු ආදායම් ලබන අයට සහනයක් ලැබෙන්නෙ.

    ado meka usd walin earn karana untath balapnwada?
    kln nm free karala thibbe.
    නෑ. foreign earnings වලට tax free.
    ------ Post added on Oct 13, 2022 at 6:52 AM

    කවුරුහරි දන්න එකෙක් මේ 2nd 6 months calculate කරන විදිහ කියපංකෝ 🙄🙄
    Awuruddata eken bage bage ganin
    ------ Post added on Oct 13, 2022 at 7:02 AM

    පිටරවල ගානට ටැක්ස් ගහනවනම් ඒ ගානට මිනිස්සුන්ට පහසුකම් සැලකිලි තියෙන්න ඕනෙ.
    මොනවද ඇමෙරිකාවෙ එහෙම රජයෙන් දෙන පහසුකම්?
    ------ Post added on Oct 13, 2022 at 7:09 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නෑ. foreign earnings වලට tax free.
    marvel comics dancing GIF

    අඩුම රේට් එකට ඩොලට් ටිකත් අරන්, ටැක්ස් එකකුත් ගහන්න ආවනම් උකලා අරින්නේ :angry:

    මොනවද ඇමෙරිකාවෙ එහෙම රජයෙන් දෙන පහසුකම්?
    සිරා කතාව, එහෙත් බෙහෙත් ගන්න නැතුව මිනිස්සු මැරෙනවා. ඉන්සියුලීන් එහෙම පට්ට ගනන්ලු 😅
    ------ Post added on Oct 13, 2022 at 7:23 AM
     
    • Like
    Reactions: olu bakka

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    නෑ. foreign earnings වලට tax free.
    ------ Post added on Oct 13, 2022 at 6:52 AM
    Ehema baluwoth ithin Software field eke inna unut foreign earnings ne karanne. Un job dala giyoth lankawe dollar income eken salakiya yuthu gaanak adu wenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    Ehema baluwoth ithin Software field eke inna unut foreign earnings ne karanne. Un job dala giyoth lankawe dollar income eken salakiya yuthu gaanak adu wenawa.
    එහෙම බෑ ඩිරෙක්ට් ඩොලර්ස් වලින් එන්න ඕනෙ ආදායම.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Ehema ekak na neh, yanna set una eka kohomath giya, save karata wadak nane inflation eka wadi hinda, savings wala wadak nathuwa yanawa
    උන්ට ඔප්ශන් දෙකක් දීලා තියනවා
    1. කොම්පැනි වලින් අයින් වෙලා ඩිරෙක්ට් වැඩ කිරීම $
    2. රටින් පලා යෑම
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ලංකාවේ ඉන්න IT උන්ට වෙනම ලෙවල් එකේ අසාධාරණයක් වෙලා තියෙන්නේ.

    1) උන් හම්බ කරන්නේ විදේශ විනිමය
    2) ඔය අනික් උන් වගේ නෙවෙයි උන්ගේ පඩිය බැංකුවට ඇවිත් රුපියල් වෙලා 100% නීත්‍යනුකුල විදිහට එන්නේ. හැන්ගීලි ගැහිලි නෑ මුළු මුදලම ආණ්ඩුවට දීල පුප පිහදාන්න වටින්නේ නැති රුපියල් ගන්නවා.
    3) දැන් අලුත් විදිහට 36% ටැක්ස් එකකුත් ගෙවනවා
    4) හැබැයි උන් වැඩකට ඩොලර් ටිකක් ගන්න ගියොත් දෙන්නේ නෑ. මේ මාසෙට දහස් ගානක් ඩොලර් ගේන උන්ට තත්වේ.
    5) උන්ට බඩුවක් පිට රටින් ගේන්න ගියොත් දෙන්නේ නෑ. වෙන එකක් තියා කරුමාන්තේ කරගන්න ඕනේ ලැප්ටොප් එකක් ගේන්න ගියත් ඉඩ දෙන්නේ නෑ.
    6) වාහනයක් ගන්න ගියොත් 3.5 mil දීල ඇල්ටෝ ගන්න වෙන මාකට් එකක් තියෙන්නේ.

    තව දුරටත් ලංකාවේ ඉන්නවා කියන්නේ අතින් අරන් පුපේ තියා ගැනීමක්

    This is the bitter truth :yes:
    ගෙවන සල්ලි වලින් අපට benefit එකක් තියා රටට වැඩකුත් නැහැ හොර තක්කඩි නාස්ති කර කර හොරකන් කරන නිසා.
    නැත්තම් අඩුම ගානේ රටේ අනගාතේට හරි කලා කියලා හිත හදාගන්න තිබ්බා
    IT කරන එවුන්ට දැන් මෙහෙ ඉන්න් තිබ්බ reason එකකුත් අයින් උනා මෙහෙ tax එකයි පිටරට tax ලොකු වෙනසක් නෑනේ

    Ehema ekak na neh, yanna set una eka kohomath giya, save karata wadak nane inflation eka wadi hinda, savings wala wadak nathuwa yanawa

    inflation eka wadiy nam wena dewal walata invest karagana mehe settle unu aya innawa
    godak aya solar panel gahagena, samaharu side business walata invest karaganea hitiya bank eke salli tiyanne natiwa
    mokada wena ratawal wala tax % ekata wada mehe adu nisa
    etakota mehe quality of life eka compromise karanna puluwan
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඉතින් ඒක තමයි වෙන්න ඕනෙ. ඒකෙන් තමයි අඩු ආදායම් ලබන අයට සහනයක් ලැබෙන්නෙ.

    නෑ. foreign earnings වලට tax free.
    ------ Post added on Oct 13, 2022 at 6:52 AM

    Awuruddata eken bage bage ganin
    ------ Post added on Oct 13, 2022 at 7:02 AM

    මොනවද ඇමෙරිකාවෙ එහෙම රජයෙන් දෙන පහසුකම්?
    ------ Post added on Oct 13, 2022 at 7:09 AM
    US gov එකෙන් මුලින් ම හොද වෙළද පොලක් ඇති කරලා තියෙනවා. උබට මොලේ සහ හැකියාව තියෙනවා නම් ගොඩ යන්න පුළුවන්. අනික එම්බසි එක උබ වෙනුවෙන් පෙනී සිටිනවා අදාල රටේ. අපේ ආණ්ඩුවෙන් මේවා දෙනවද?
     
    • Like
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    immigrant la attract karaganna newei ban oka denne.

    "The 30% reimbursement ruling (also known as the 30% facility) is a tax advantage for highly skilled migrants moving to the Netherlands for a specific employment role."

    Nikan me refugees la genna gannawa wagee newei ban :lol:. "Highly skilled migrants" lata e benefit eka denne. ehema ewun anith ratawal waliin unge ratata genna ganna. Un country eka develop karanna long term plan karanne ehemai. lankwa wage ratawal wala inna Engineers la wage job karana ewunta oka hambenne. Lankwe godak software engineers la netherlands yanne ekai. Lankawa dan ewage tax ekak thamai mehe inna oya wage job karana ewunta gahanne aluthin. lankawa karanne, un karana eke anith paththa. Tax benefits mokuth na. tax nam gahanawa. pinata kana unta hondai ithin tika kalayak athal ganna aashik lanthe. ita passe rate cream eka nathuwa kohoma geniyanna innawada danne na.:baffled:

    Skilled migrants la attract karaganna tamai karanne. Netherlands witharak newei uba nodannawa unata eka eka ratawal wala eka eka programs tiyenawa ekata. :lol:

    Aye kiyanna tiyenne arakama tamai.

    Netherlands citizens lata tax gahanawa lankawe dan wedi kara ganatath wada.
    lankawatath immigrants la attract karaganna ehema karanna tiyenne ehenam uba kiyana widiyata. habai netherlands wage citizens lata tax gahanna ona. :lol:

    ලංකාවෙ ඉඳන් බුද්ධිගලනය උනේ අද ඊයෙ නෙවෙයි. ඒක දැන් දශක ගානක් තිස්සෙ වෙනවා. මෙච්චර කල් එහෙම ගියපු උන්ට බැන බැන, උන් ෆේල් කියන කිය ඉඳලා දැන් තමන්ට බදු ගැහුවම "අම්නේ මෙම්න බුම්ධිගලම්නය වෙම්නෝ" කියල අඬන්න, රට පනින්න බලන්න වෙච්ච එකට නං පුකෙනුත් හිනා. 🤣🤣🤣
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඉතින් ඒක තමයි වෙන්න ඕනෙ. ඒකෙන් තමයි අඩු ආදායම් ලබන අයට සහනයක් ලැබෙන්නෙ.

    නෑ. foreign earnings වලට tax free.
    ------ Post added on Oct 13, 2022 at 6:52 AM

    Awuruddata eken bage bage ganin
    ------ Post added on Oct 13, 2022 at 7:02 AM

    මොනවද ඇමෙරිකාවෙ එහෙම රජයෙන් දෙන පහසුකම්?
    ------ Post added on Oct 13, 2022 at 7:09 AM
    Americawe ganna mudalat ekka loku ganak itiri wenawa. Ehe vehicle walata loku tax ekak ne sapekshawa adu ganata hoda wahanayak ganna puluwa. Unge government eka adu adaymlabi pawul walata sahanadara denawa. Munge internet, electricity gewana ganata sapekshawa patta service ekak hambawenawa. Mata tiyena experience eka job ekak karama samanyen lankawata wada pahasuwen inna puluwan kiyana eka mehe
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ලංකාවේ ඉන්න IT උන්ට වෙනම ලෙවල් එකේ අසාධාරණයක් වෙලා තියෙන්නේ.

    1) උන් හම්බ කරන්නේ විදේශ විනිමය
    2) ඔය අනික් උන් වගේ නෙවෙයි උන්ගේ පඩිය බැංකුවට ඇවිත් රුපියල් වෙලා 100% නීත්‍යනුකුල විදිහට එන්නේ. හැන්ගීලි ගැහිලි නෑ මුළු මුදලම ආණ්ඩුවට දීල පුප පිහදාන්න වටින්නේ නැති රුපියල් ගන්නවා.
    3) දැන් අලුත් විදිහට 36% ටැක්ස් එකකුත් ගෙවනවා
    4) හැබැයි උන් වැඩකට ඩොලර් ටිකක් ගන්න ගියොත් දෙන්නේ නෑ. මේ මාසෙට දහස් ගානක් ඩොලර් ගේන උන්ට තත්වේ.
    5) උන්ට බඩුවක් පිට රටින් ගේන්න ගියොත් දෙන්නේ නෑ. වෙන එකක් තියා කරුමාන්තේ කරගන්න ඕනේ ලැප්ටොප් එකක් ගේන්න ගියත් ඉඩ දෙන්නේ නෑ.
    6) වාහනයක් ගන්න ගියොත් 3.5 mil දීල ඇල්ටෝ ගන්න වෙන මාකට් එකක් තියෙන්නේ.

    තව දුරටත් ලංකාවේ ඉන්නවා කියන්නේ අතින් අරන් පුපේ තියා ගැනීමක්
    Exactly bung.

    Migrate wena eka thamai hodama option eka. Decision ekak ganna baruwa ediye. dan nam yanna thamai hithenne
     
    • Like
    Reactions: Edward Kenway