6,500 migrant workers have died in Qatar since World Cup awarded

batwise

Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    More than 6,500 migrant workers from India, Pakistan, Nepal, Bangladesh and Sri Lanka have died in Qatar since it won the right to host the World Cup 10 years ago, the Guardian can reveal.

    The findings, compiled from government sources, mean an average of 12 migrant workers from these five south Asian nations have died each week since the night in December 2010 when the streets of Doha were filled with ecstatic crowds celebrating Qatar’s victory.
    1616317368509.png

    Parana news ekak.. eth mewa gana hoyan nadda danne na me ratawal wain.. 🤔
    Source - link
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    2022 FIFA World Cup එකට මේ දවස් වල ලෑස්ති වෙන්නේ කටාර්. 2010 ඉදන් ලෑස්ති වෙන්න පටන් ගත්තේ. අවුරුදු 12 ක ප්ලෑන් එකක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    More than 6,500 migrant workers from India, Pakistan, Nepal, Bangladesh and Sri Lanka have died in Qatar since it won the right to host the World Cup 10 years ago, the Guardian can reveal.

    The findings, compiled from government sources, mean an average of 12 migrant workers from these five south Asian nations have died each week since the night in December 2010 when the streets of Doha were filled with ecstatic crowds celebrating Qatar’s victory.
    View attachment 117221
    Parana news ekak.. eth mewa gana hoyan nadda danne na me ratawal wain.. 🤔
    Source - link
    මෙහෙම දෙකුත් තියෙනවා .
    වැඩ වැඩි වෙලා මැරෙන මිනිස්සුත් ඉන්නවා .
    එත් ඔය නෙපාල් උන් නම් ගොඩක්ම මැරෙන්නෙ උන් බොනවා ලූමා කියලා මත්පැන් ජාතියක් .හරියට කසිප්පු වගෙ තමා .
    එත් ඒක මාරම පවර්ෆුල් බොකු දිරලා යන්නෙ .
    ඕක බීලා ගොඩක් උන් මැරෙනවා.

    ඔව්වා හොයන්න වෙලාවක් නැහැ බන් .
    කවුරුත් ඔව්වා ගණන් ගන්නෙ නැහැ .

    අපෙ එම්බසියත් පණ මදි .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර සවුදි කුමාරයා මාධ්‍යවේදීයෙක්ව කපල මරල අතටම අහුවුන නේද කෝ එකෙක්ටවත් කිසි ගානක් නෑනේ :baffled: එහෙව් එකේ ඔය මිනිස්සු මැරුණ කියල කවුද ගණන් ගන්නේ
     
    • Sad
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මෙහෙම දෙකුත් තියෙනවා .
    වැඩ වැඩි වෙලා මැරෙන මිනිස්සුත් ඉන්නවා .
    එත් ඔය නෙපාල් උන් නම් ගොඩක්ම මැරෙන්නෙ උන් බොනවා ලූමා කියලා මත්පැන් ජාතියක් .හරියට කසිප්පු වගෙ තමා .
    එත් ඒක මාරම පවර්ෆුල් බොකු දිරලා යන්නෙ .
    ඕක බීලා ගොඩක් උන් මැරෙනවා.

    ඔව්වා හොයන්න වෙලාවක් නැහැ බන් .
    කවුරුත් ඔව්වා ගණන් ගන්නෙ නැහැ .

    අපෙ එම්බසියත් පණ මදි .

    Methana seen eka football federation 1ka salli walata yata wela tiyenne

    Nasser Al-Khelaifi(PSG ) mu thama
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අර සවුදි කුමාරයා මාධ්‍යවේදීයෙක්ව කපල මරල අතටම අහුවුන නේද කෝ එකෙක්ටවත් කිසි ගානක් නෑනේ :baffled: එහෙව් එකේ ඔය මිනිස්සු මැරුණ කියල කවුද ගණන් ගන්නේ
    කාගේ අතටද අහු උනේ?