6 Camera CCTV , 8 Channel DVR for 25k !!!!

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මුන්ගෙ බඩු හොදයිද? :eek:

    මේ ගානට වටිනවද? :rolleyes:

    https://ikman.lk/en/ad/8ch-dvr-with...-set-hard-power-supply-cable-for-sale-colombo

    cropped.jpg
     
    Last edited:

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    මුන්ගෙ බඩු හොදයිද? :eek:

    මේ ගානට වටිනවද? :rolleyes:

    https://ikman.lk/en/ad/8ch-dvr-with...-set-hard-power-supply-cable-for-sale-colombo

    cropped.jpg

    මමත් ඔතනින් ගත්ත GV Tech camera 4 ක් night vision නම් සුපිරි. හරියටම අවුරුද්දක් තිබ්බ ඊට පස්සේ night vision bulb ගියා.
    DVR එක නම් තම වැඩ. දැන් hikvision camera දල තියෙන්නේ.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මමත් ඔතනින් ගත්ත GV Tech camera 4 ක් night vision නම් සුපිරි. හරියටම අවුරුද්දක් තිබ්බ ඊට පස්සේ night vision bulb ගියා.
    DVR එක නම් තම වැඩ. දැන් hikvision camera දල තියෙන්නේ.

    ela mchn
    kohenda hikvision cam gaththe ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,644
    113
    ubata one indoor outdoor camera gana saha 2MP/4MP/5MP/8MP walin monada kiyala kiyapana macho.

    2MP 80 meter outdoor Bullet HD Camera - 1
    2MP 20 meter outdoor HD camera - 2
    DVR 4 channels box - 1
    Hard 1TB
    Power supply
    wire

    මේව ටිකට අඩුම කීයක් යනවද? Hikvision වලින් ඕන:rolleyes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    2MP 80 meter outdoor Bullet HD Camera - 1
    2MP 20 meter outdoor HD camera - 2
    DVR 4 channels box - 1
    Hard 1TB
    Power supply
    wire

    මේව ටිකට අඩුම කීයක් යනවද? Hikvision වලින් ඕන:rolleyes:

    Hikvision price list demma machan
    :D:D