6 in 1 Body Grooming Kit පෙට්ටි කැඩීම

webcapital

Active member
  • Feb 22, 2009
    483
    117
    43
    6 in 1 Body Grooming Kit පෙට්ටි කැඩීම

    ඔන්න පුතීලා කොල්ල ඊයේ Damro :love::love:එකකට බඩගාලා HSBC :love::Dකාර්ඩ් එකට පින් සිද්ද වෙන්ඩ අරන් අවා මරු බාන්ඩයක් .. :P:P

    මේකේ නුල් දෙක තුනක් දැක්ක මේවා ගැන අහල.:yes::yes: ඉතින් වැල් වටාරම් නැතුව පෙට්ටිය කඩල බලමු .. :rofl: පුතීලටත් baande ගන්ඩ udauwak wei කියල හිතනවා :yes:.. බලල අහක බලන් :eek: යන්නැතුව අපිටත් සලකල යනවනම් ;) මේ වගේ තව නුල් danda පුලුවන් වෙනව :D:D


    1zf312d.jpg


    2lnineo.jpg


    beiy3l.jpg


    2nq4g8i.jpg


    2mhwsp1.jpg


    zul56t.jpg


    s6i2jq.jpg


    elbg3n.jpg
     
    • Like
    Reactions: Joniya and sudu23

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,172
    67,516
    113
    oya panasonic trimmers awul ban math gatte hodai kiyala but kalayak yaddi blade walin hena saddayak enawa.kapenawa eth smooth ne gatta dawas walawage.oil danna one smoooth wenna.1 year wage tamai life time eka.aye gannawanan whal wage ganna one
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ෆිලිප්ස් එක පාවිච්චි කරනවා දැන් අවුරුදු 3ක වෙලේ ඉදන්. තවමත් 7000 ගානට තියෙන්නේ ඒක මාර්කට් එකේ. කිසිම අවුලක් නෑ. චාජ් කරලා මාස 5-6 නිකන් තියලා පාවිච්චි කළත් බැටරිය ඉක්මණට බහින්නේ නෑ. අනික වෝටර් පෲෆ්. පැනසොනික් ගැන නම් කොහොමද දන්නේ නෑ මචන්.
     
    • Like
    Reactions: sudu23