6 kata yanna puluwan ත්‍රිවිල්_එක ළගදීම

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    දැනුත් හයක් හතක් දාගෙන යන්නෙ උකුල උඩයි,සාක්කුවෙයි ඩ්‍රයිව් කරන එකාගෙ කර උඩයි. බුදු අම්මෝ මේක ආවම ගමම දාගෙන යයි

    :rofl: :rofl: :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ මොකක්ද බං?මම ඒක දැකලා නැහැ.
    suzuki-every-wagon-pz-turbo-special-2011-13215227.jpg


    30 laks
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :angry: nodakin minissunta hari wahanayak ganna gana salli dila 2.50 jawawal ganna wela
    van ekak ganna puluwan oya ganata wena rataka nam 2nd hand wage
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    මොන හුත්*ක්ද මේ.. අඩුවට ගන්න පුලුවන් ජපන් වාහන ටැක්ස් ගහල ගනන් වැඩි කරල මේ වගෙ ඉන්දියන් ලැට් වලවල් ගෙන්නන තැනට වැඩ කරන කාලකන්නි හොර දේශපාලු හැත්තට හෙන හතම වැදියන්.. ඕකුන් පාරෙදිම චප්ප වෙලා මැරෙන්න ඕන..:angry::angry::dull::dull::dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    owa danna epa yako mehe owa hadanna gattot iwarai. bus karayontat kelawenawa :lol:

    ඕවා තායිලන්තේ වගේ රටවල්වල එහෙම සිටි ටුවර් යන ඒවා.
    මෙහේ වගේ ගාල කඩාගෙන පේමන්ට් උඩයි, කාණු ගැටි දිගෙයි දුවන ඒවා නෙමෙයි ඔය.. සුද්දෝ එහෙම දාගෙන ඩීසන් පිට හිමින් යන ඒවානේ.:P
    මෙහෙ දැනට තුන් දෙනා යන එකෙත් 9ක් විතර යන එකේ 6ක් යන්න පුලුවන් එකක් ආවොතින් අනිවා බස් කාරයෝ ගේමට එනවා..:lol:
    අනික පෙරලුනොත් එහෙම හුස්ම හිර වෙලා මැරෙන්නයි වෙන්නේ.. ඊටත් ඇක්සිඩන්ට් එකක් වෙලා අර යකඩ බට ඇණ ගෙන හිල් කර ගත්තට පස්සේ ඉඳලා වැඩකුත් නෑ.:oo:
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu


    ඕවා තායිලන්තේ වගේ රටවල්වල එහෙම සිටි ටුවර් යන ඒවා.
    මෙහේ වගේ ගාල කඩාගෙන පේමන්ට් උඩයි, කාණු ගැටි දිගෙයි දුවන ඒවා නෙමෙයි ඔය.. සුද්දෝ එහෙම දාගෙන ඩීසන් පිට හිමින් යන ඒවානේ.:P
    මෙහෙ දැනට තුන් දෙනා යන එකෙත් 9ක් විතර යන එකේ 6ක් යන්න පුලුවන් එකක් ආවොතින් අනිවා බස් කාරයෝ ගේමට එනවා..:lol:
    අනික පෙරලුනොත් එහෙම හුස්ම හිර වෙලා මැරෙන්නයි වෙන්නේ.. ඊටත් ඇක්සිඩන්ට් එකක් වෙලා අර යකඩ බට ඇණ ගෙන හිල් කර ගත්තට පස්සේ ඉඳලා වැඩකුත් නෑ.:oo:

    balu katha kiyanna epa minissunta
    thaama ekekwath marila na mekeka gihin
    yanna kalinma uba marena hatith kiyanwa
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Dehiwala paththe piagio threewheel ekak thiyanawa oyawage sheet peli deka thiyana
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]වැන් එකක් අඩු කරලා ටැක්ස් එක දුන්නා නම් ඉවරයිනේ... පොන්න වේස්ගෙ පුතාලා කවුරුහරි ඇමතියෙක් වෙන්න ඇති ගෙන්වන්නේ.[/FONT]