6 kata yanna puluwan ත්‍රිවිල්_එක ළගදීම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    6 kata yanna puluwan ත්‍රිවිල්_එක ළගදීම

    6කට යන්න පුළුවන් අලුත්ම ත්‍රිවිල් එක ළගදීම


    දැනට භාවිතයේ පවතින ත්‍රිවිල් රථ වල මගින් ගෙනයාමේදී රියදුරු ඇතුළුව තවත් තිදෙනෙකුට යාමට හැකියාව ඇත.නමුත් මේ වන විට නවතම ත්‍රිරෝද රථයක් වෙළදපොලට හදුන්වා දීමට නියමිතව ඇත්තේ රියදුරු ඇතුළුව තවත් 5 දෙනෙකුට පමණ යා හැකි පරිදිය.එනම් මිට පෙර තිබුන රියැදුර අසුන හා මගී අසුනට අමතරව තවත් මගී අසුනක් මෙම නව ත්‍රිවිල් රථයට එක් වීම විශේෂයකි.

    දැනට ශ්‍රී ලංකාවේ නිතිය අනුව මගින් 3 කට වඩා ත්‍රිරෝද රථයක ගෙනයාම පටහැනිය.බොහෝ විට එම නිසා මගීන් මෙන්ම රියදුරන්ද ආහාසුතවයට පත්වනු අප දැක ඇත.එම නව නිෂ්පාදනය මගින් වැඩි මගීන් පිරිසක් රැගෙන යාමට ලැබීම මගීන්ට ලැබෙන විශේෂ පහසුකමකි.දැනට මෙම ත්‍රිවිල් රථය ආසියාවේ රටවල් කිහිපයකම ධාවනය වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවටද හදුන්වා දීමට නියමිත බව වාර්තා වේ,


    HTB1U_liJFXXXXbjXFXXq6xXFXXXV.jpg


    HTB18v5wMVXXXXcHXpXXq6xXFXXX9.jpg
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අර එවරි වෑන් එක ටැක්ස් අඩු කරල ලක්ශ 7 කට වගේ දුන්නනම් ඉවරනෙ. සේෆ්ටිත් හොඳයි. මේවගෙ ගිහින් තව අනතුරු වෙනව.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පවුලේ 6ක් ඉන්නවනම් 6 දෙනාටම අවසන් ගමන් යන්න චාන්ස් ඵකක්.:(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අර එවරි වෑන් එක ටැක්ස් අඩු කරල ලක්ශ 7 කට වගේ දුන්නනම් ඉවරනෙ. සේෆ්ටිත් හොඳයි. මේවගෙ ගිහින් තව අනතුරු වෙනව.

    ඒ මොකක්ද බං?මම ඒක දැකලා නැහැ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඩ්‍රයිවර්ගේ දෙපැත්තෙනුත් වාඩි වෙන්න පුළුවන් රියදුරු ආසනයේ හැඩය නිසා.:rofl:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කකුල් ඉස්සරහ ඉන්න එකාගේ කරේ තියන් යන්න පුළුවන්.
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මේක ලංකාවේ හරියන් නෑ. :no: ත්‍රිවිල් කාරයෝ ටික තියෙන අහුමුලුවලින් දාල යන්න ගත්තම තියෙන පාරවල් ටිකත් ඉවරවෙයි! :frown: අනෙක මේකේ දිග බලහන්කෝ! :baffled: මැද්දේ යන දෙන්නට සේෆ්ටි ඇත්තෙම නෑ. :no: ඔන්න බලපන්කෝ, අපේ අයියලා ටික ඕක පාවිච්චිකරයි බර අදින්න. :rofl: මැද්දේ සීට් එකයි පිටිපස්සේ සීට් එකයි ගලෝලා දෙපැත්තේ සයිඩ් එකෙන් උස් කරලා ඕකුන් ගලුත් අදියි! :dull: ඕකට බර වැඩිවුනොත් දෙකට මැදින් කැඩෙනවම තමයි!:) ඉන්දියන් ජරාව :angry: චකදේ ඉන්දියා :dull:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    matanan penne meka kauru hari ekek kapala hadapu ekak wage. dala thiyenne gossip site ehekane. anika piti passe thawa 3 wheel kapapu kalith thiyei.

    mokek hari dial ekak nikan design karala wage pena hatiyata
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    matanan penne meka kauru hari ekek kapala hadapu ekak wage. dala thiyenne gossip site ehekane. anika piti passe thawa 3 wheel kapapu kalith thiyei.

    mokek hari dial ekak nikan design karala wage pena hatiyata

    download.jpg
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    හොද සවිශක්තිමත් බවක් පෙන්නුම් කරනවා.ඔව්[/SIZE]
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැනුත් හයක් හතක් දාගෙන යන්නෙ උකුල උඩයි,සාක්කුවෙයි ඩ්‍රයිව් කරන එකාගෙ කර උඩයි. බුදු අම්මෝ මේක ආවම ගමම දාගෙන යයි