6 laks walata hoda investment idea akak denna

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    cash 6 laks wage tiyanawa bank aka ath dan bank seen nisa tikak bayai monada ganna hoda crypto aran tiyanna a nisa wadak na kshanikawa cash karanna puluwan akak
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,109
    3,101
    113
    Bitcoin thama. DCA karapan eka paara ganna epa. Ethakan USDT / USDC karala thiya ganin. Ethereum uth awulak nehe
     
    • Like
    Reactions: ruvi777cute

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පුලුවන් නම් ඉඩමක් අරන් ග්‍රීන් හට් එකක් ගහල එලවලු දාපන්
    එක්කෝ හරක් එලුවෝ වගේ දාපන් කිරි වලට. හැමදාම උදේට ගෙවල් වලට කිරි බෙදන්න වගේ එකක් කරන්න පුලුවන්. එක්කෝ බිත්තර
    ඉස්සරහට හරියන්නේ ඔය වගේ දේවල්
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පුලුවන් නම් ඉඩමක් අරන් ග්‍රීන් හට් එකක් ගහල එලවලු දාපන්
    එක්කෝ හරක් එලුවෝ වගේ දාපන් කිරි වලට. හැමදාම උදේට ගෙවල් වලට කිරි බෙදන්න වගේ එකක් කරන්න පුලුවන්. එක්කෝ බිත්තර
    ඉස්සරහට හරියන්නේ ඔය වගේ දේවල්
    ලක්ෂ 6න :LOL: සෙල්ලන් හරක් එළුවෝ තමා දන්නා වෙන්නේ