මචන්ලා පර්චස් 3කින් විතර 4දෙනෙකුට ඉන්න පුලුවන් සිම්පල් කොටු හැඩයේ ගෙයක් ගහගන්න බැරිවෙයිද බන්...
වියදම කොහොම වෙයිද??
පර්චස් 3 ඉඩක් කෑලි විකුනන්න තියනවද??
කොලඹ නම් පුලුවන්.අනිත් නගරවල බෑ.මහනගර සභාවල අවම ඉඩ ප්‍රමාණය පර්චස් 06ක් තියෙන්න ඕනි.සමහර පළාත් වල පර්චස් 7,8,9,10 වගේ අවම ඉඩ ප්‍රමාණයක් තියෙන්න ඕනි.
වියදම නම් ඉතින් ප්ලෑන් එක අනුව තමා බලන්න වෙන්නේ.

,mamath hithan inne 6 perch idame geyak hadanna.