මචන්ලා මට ඕනේ පර්චස් 6 ක ඉඩමකට තට්ටු දෙකේ රුෆ්ටොප් ගෙදරකට ප්ලෑන් එකක්. 4 bedroom, master room attached bathroom හා 2 bathroom උඩටයි යටටයි. apartment එකක වගේ living, dining-room, kitchen එකටම වගේ තිබ්බනම් හොඳයි. kitchen එක half wall එකකින් separate කලානම් ඇති. හැම bedroom එකකටම balcony එකක් ඕනේ. simply apartment style එකට තිබ්බ නම් හරි. vehicle parking එකත් එක්කම. මෙහෙම එකකට කියක් විතර යයිද මචන්ලා. පුලුවන්න්නම් plan එකකුත් ඕනේ.

,mamath hithan inne 6 perch idame geyak hadanna.