තව සතියකින් විතර ඇවිත් සිම් ටික ඉවරවුනා කියයිද මූ![]()

)

පැකේජ් එකේ වෙන්නෙ මේකයි හොඳද..
සිම් එක එටිසලාට්ලු
අපි රු 195ක් රීලෝඩ් කලාම සතියට 15GB හම්බෙනවා,හැබැයි පෙලක් සති වලට රු 122 ක් වගේ ලු(උන් කියන ගානලු අපි රීලෝඩ් කරන්ඩ ඕනි)
සතියක් අපි 195ක් දැම්මා කියමුකෝ 15GB හම්බෙනවලු..
ඊලඟ සතියේ ආයිත් 195ක් දැම්මම 15GB හම්බෙනවලු..
800 කියන්නේ මම හිතන්නේ 195 වටයලා 200ට 200x4 = 800
මෙන්න මේක තමා මට කිව්වේ කෝල් කලාම..උට ටයිප් කරගන්ඩ තේරෙන්නෙ නෑ කිව්වා හරියට.. ඉතින් මම උඹලට කිව්වා..![]()

එටිසලාට් bankoloth welada. man gawath tibba issara. okun boruwata data kapanawa. data meter eke 10GB nam. munge website eke 12GB use kara kiyala watenawa. hamba horu.
මේක ගැන දැනගන්ඩ කෝල් කලාම කිව්ව විස්තරේ මම මේ දැම්මේ... 
පැකේජ් එකේ වෙන්නෙ මේකයි හොඳද..
සිම් එක එටිසලාට්ලු
අපි රු 195ක් රීලෝඩ් කලාම සතියට 15GB හම්බෙනවා,හැබැයි පෙලක් සති වලට රු 122 ක් වගේ ලු(උන් කියන ගානලු අපි රීලෝඩ් කරන්ඩ ඕනි)
සතියක් අපි 195ක් දැම්මා කියමුකෝ 15GB හම්බෙනවලු..
ඊලඟ සතියේ ආයිත් 195ක් දැම්මම 15GB හම්බෙනවලු..
800 කියන්නේ මම හිතන්නේ 195 වටයලා 200ට 200x4 = 800
මෙන්න මේක තමා මට කිව්වේ කෝල් කලාම..උට ටයිප් කරගන්ඩ තේරෙන්නෙ නෑ කිව්වා හරියට.. ඉතින් මම උඹලට කිව්වා..![]()

badu sure danne 2700 sim eka kochchara kal 60gb daida dan neපැකේජ් එකේ වෙන්නෙ මේකයි හොඳද..
සිම් එක එටිසලාට්ලු
අපි රු 195ක් රීලෝඩ් කලාම සතියට 15GB හම්බෙනවා,හැබැයි පෙලක් සති වලට රු 122 ක් වගේ ලු(උන් කියන ගානලු අපි රීලෝඩ් කරන්ඩ ඕනි)
සතියක් අපි 195ක් දැම්මා කියමුකෝ 15GB හම්බෙනවලු..
ඊලඟ සතියේ ආයිත් 195ක් දැම්මම 15GB හම්බෙනවලු..
800 කියන්නේ මම හිතන්නේ 195 වටයලා 200ට 200x4 = 800
මෙන්න මේක තමා මට කිව්වේ කෝල් කලාම..උට ටයිප් කරගන්ඩ තේරෙන්නෙ නෑ කිව්වා හරියට.. ඉතින් මම උඹලට කිව්වා..![]()
අනේද කියන්නෙ අර පේමන්ට් එකේ නිකන් දෙන සිම් එක 2750 ක් දීල ගන්නලුIthin ban oka karanna amuthuwen sim ganna onada.
uba rupiyal 100k deela sim ekak aragena android or iphone ekata Cliq App eka daganin.![]()
අනේද කියන්නෙ අර පේමන්ට් එකේ නිකන් දෙන සිම් එක 2750 ක් දීල ගන්නලු![]()