60 GB DATA sim available

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔව් ඔව්,ඩේට තමයි,60 යි 60 යි මාසෙට..
    ඒ කියන්නෙ සික්ස්ටි ගී බී මාසෙට දෙනව.

    රුපියල් 800 රීලෝඩ් කරන්න තියෙන්නෙ..

    මම සිම් එක දෙන්නෙ 2750/

    උබල ගත්තත් එකයි නැතත් එකයි මට..

    මාව ගොඩ දාන ඕනෙ නම් සල්ලි දිල ගනිව්.

    උබල නොගත්තත් මා නොමැරෙයි හරිය..

    කෝල් නොකරනු
    ටෙක්ස්ට් පමනක් කොරනු
    පහත අබකෙට
    0766437604
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හරියට විස්තරයක් දාපංකෝ යකෝ
    ගත්තත් එකයි නොගත්තත් එකයි කියන්නෙ නැතුව