60 sec > $100$

nISITHC

Member
Jun 20, 2009
365
11
0
මේක පොඩි වැඩක්.... නිකන් ඉදල සල්ලි....

අපි web site කරනවා.... ඔයලට තියෙන්නේ... ඒව අපිට set කරලා දෙන්න ..
එහෙම set කරලා දෙන site එකකින් 20% ඔයාලට දෙනවා...

මොකද කියන්නේ වෙඩේට

අපි හිතමු site 1 50000 කියල ඒ කියන්නේ ඔයාලට 10000
150000 විතර එකක් උනොත්.... අයියෝ.... :rolleyes:30000 :rolleyes:
:rofl:අයියෝ සල්ලි.....:rofl:



1 min >>>>>> 10000
:rofl:අයියෝ සල්ලි.....:rofl:

මොකෝ කියන්නේ කට්ටිය...

nisith
071647484

yashi
0774901018
 
Last edited:

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මේක පොඩි වැඩක්.... නිකන් ඉදල සල්ලි....

    අපි web site කරනවා.... ඔයලට තියෙන්නේ... ඕව අපිට set කරලා දෙන්න ..
    එහෙම set කරලා දෙන site එකකින් 20% ඔයාලට දෙනවා...

    මොකද කියන්නේ වෙඩේට

    අපි හිතමු site 1 50000 කියල ඒ කියන්නේ ඔයාලට 10000
    150000 විතර එකක් උනොත්.... අයියෝ.... :rolleyes:30000 :rolleyes:
    :rofl:අයියෝ සල්ලි.....:rofl:



    1 min >>>>>> 10000
    :rofl:අයියෝ සල්ලි.....:rofl:

    මොකෝ කියන්නේ කට්ටිය...

    වැඩි විස්තර ඈතිව කියන්න පැමැදැිලිව
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    වැඩි විස්තර ඈතිව කියන්න පැමැදැිලිව

    අපි හිතමු.. උබ අදුර එකෙක්ට site 1 කරගන්න ඕනි...
    උගේ shop 1 හරි compny 1 ට හරි....
    එක්කෝ ඌ ගැන හරි....
    anytype
    එහෙම site අපිට සෙට් කරලා දියන්....
    අපි කරලා දෙනවා....
    ඒ site න් 20% උබට...

    මොකෝ කියනේ...
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    උබට ඕනිනම් මේක design කරලා දෙන්නම් :D

    මමත් ඕව තමා බන් කරන්නෙ..ඉතිරි වැඩ ටික ඉවරකන්න කම්මැලියි..එළකිර‍යට වෙලා කාලෙ කකා පිස්සු නට නට ඉන්නවා....:D:D:D
     

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    අපි හිතමු.. උබ අදුර එකෙක්ට site 1 කරගන්න ඕනි...
    උගේ shop 1 හරි compny 1 ට හරි....
    එක්කෝ ඌ ගැන හරි....
    anytype
    එහෙම site අපිට සෙට් කරලා දියන්....
    අපි කරලා දෙනවා....
    ඒ site න් 20% උබට...

    මොකෝ කියනේ...

    machan me vage sit ekak karanna uba kochara gannavada....
    http://www.atomicmotion.com/
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    meya denne 20% ne mama mata sites set karana ayata 50% denawa.. mama kalin idalama sites design kale ehemai...

    අපිට එහෙම කරන්න බැහැ.. එහෙම කරලා වැඩක් නැහැනේ බං
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමත් ඕව තමා බන් කරන්නෙ..ඉතිරි වැඩ ටික ඉවරකන්න කම්මැලියි..එළකිර‍යට වෙලා කාලෙ කකා පිස්සු නට නට ඉන්නවා....:D:D:D

    ko ban mama hithuwa oya oka hadala iwara athi kiyala. oke domain ekath hondai ne.