600 free online courses

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    subjects walata wen karala thiyenne wena wenama... balanna gihilla

    යූඩිමි ලින්ක් හෝ ලින්ඩා ලින්ක් නෙවෙයි.. ගුණාත්මක භාවය සහතික උසස් තත්වයේ කෝස්.. මොකෝ ගොඩක් ඒව කන්ඩක්ට් කරන්නේ ටොප් යුනිවසිටීස් වලින්... ඔය කෝසිරා එකේ එහෙම කෝස් පට්ට.. ගෙවන්න ඕන නෑ ඔඩිට් මොඩ්1න් ගියා නම් හරි.. බලන්න සේරම​
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    thnx bro.

    Coursera , EDX patta. CS50 kiyanne thanikarama Harvard eke introduction to computer science course eka. MIT open courseware eketh honda courses thiyenawa. MIT eke lectures videos ekkama