එදා අම්මගෙ ඔරලෝසුවට බැටරියක් දාල දෙන්න 300 ක් ගත්ත
ඒකෙ තියෙන්නෙ පියනක් වගේ එකක්. කොහොම ගලවන්නද කියල මට හිතා ගන්න බැරි වුණ.. නැත්තං මම බැටරියක් ගෙනල්ල දානව
ඒ මනුස්සය පිහි තලියක් වගේ එකක් තියල නිකම්ම ගැලෙව්ව
අද බැටරිය ගත්තෙ වෙන ඔරලෝසුවකට දාන්න. ඒකෙ චූටි ඇන 4 ක් තිබුනෙ. ඒ නිසා මට ගලවන්න පුලුවන් වුණා
දැං ඔරලෝසුව වැඩ..