626 button cell එකක් ගත්ත රුපියල් 50 යි

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    එදා අම්මගෙ ඔරලෝසුවට බැටරියක් දාල දෙන්න 300 ක් ගත්ත
    ඒකෙ තියෙන්නෙ පියනක් වගේ එකක්. කොහොම ගලවන්නද කියල මට හිතා ගන්න බැරි වුණ.. නැත්තං මම බැටරියක් ගෙනල්ල දානව
    ඒ මනුස්සය පිහි තලියක් වගේ එකක් තියල නිකම්ම ගැලෙව්ව :D

    අද බැටරිය ගත්තෙ වෙන ඔරලෝසුවකට දාන්න. ඒකෙ චූටි ඇන 4 ක් තිබුනෙ. ඒ නිසා මට ගලවන්න පුලුවන් වුණා
    දැං ඔරලෝසුව වැඩ..