64 වන ජාතික නිදහස් දිනය

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    64 Wenna Ona Neda Meka

    අපි බෞද්ධයන් විදියට වෙසක් සමරනවා
    අපි කතෝලිකයන් විදියට නත්තල් සමරනවා
    අපි හින්දූන් විදියට දීපාවලී සමරනවා
    අපි මුස්ලිම්වරුන් විදියට රාමසාන් සමරනවා
    අපි ශ්‍රී ලාංකිකයන් විදියට නිදහස සමරමු!

    තිත්ත ඇත්ත.................

    අපි බෞද්ධයන් විදියට වෙසක් සමරනවා
    අපි කතෝලිකයන් විදියට නත්තල් සමරනවා

    අපි හින්දූන් විදියට දීපාවලී සමරනවා

    අපි මුස්ලිම්වරුන් විදියට රාමසාන් සමරනවා

    බෞද්ධයිනුත් කතෝලික බහුතරයකුත් ශ්‍රී ලාංකිකයන් විදිහට නිදහස සමරනවා............:no::no::no::no: