64-xxxx number ena Pajero

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    ඕවා නම් කොහොමද දන්නෙ නෑ.ලෑන්ඩ් කෲසර් v8 ඩබල් කැබ් එකක් තියෙන්නෙ.ඒකක් ආවා අපේ ඔෆිස් එට පිටිපස්සට කැනපි එකක් ගහලා.මාරම ලුක් එකක් තිබ්බෙ.මෙ ජාතියෙ එකක්.

    View attachment 142095
    Double Cab එකට ත් මේ වගේම Modification එකක් දෙන්න පුළුවන් 😀
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,032
    19,515
    113
    Miami
    අහ් ඔවු නේ... පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා තියෙන්නෙ ඔය....

    එහෙමද.... 👍👍👍👍

    මම දන්න කෙනෙක් ආමි ඔක්ශන් වලින් ඩිෆෙන්ඩරයක් ගත්ත. ඒකත් 325 තියෙන්නෙ...
    ඔව් ඔක්ෂන් වලින් ගත්තුවට එහෙම ආවා. ආමි ඔක්ෂන් තමයි. පොලිස් ඒවනම් ඒ නම්බර්මයි ආවේ. හේතුව දන්නෙ නෑ..කස්ටම් ඔක්ෂන් වලින් ගන්න ඒවට එතකොට යන අලුත් නම්බරේ දෙන්නෙ. CA CB නම්බර් පලාත්සභා පැජරෝ මහත්තය මොඩ්ල් පැජරෝ බොක්ස් ප්‍රාඩෝ තියෙන්නෙ ඒකයි
     
    • Like
    Reactions: PHBhagya