660cc Turbo තියන වාහන ලෙඩ වැඩි ද?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ටර්බෝ එක පොඩි වාහන වලට ප්‍රැක්ිකල් නෑ
    ටර්බෝ එකේ ලොකු පැවැත්මක් නෑ

    ටර්බෝ එක වැඩ කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න . එතකොට ඔයාලටම තේරෙයි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    660cc Turbo තියන වාහන... 03-25-2020 10:07 AM wahanayak ganna athe sathe nathi higana wesawa , ballonta puka dena ponnaya

    වාහනයක් ගත්තා මුලින්ම ඒක කියන්න ඕනනේ

    ටර්බෝ එකෙන් වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැති පක්කු රෙප් කපනවා
    ටර්බෝ එකෙන් වෙන්නේ ඇන්ජිවේ එක්සොස් වැල් එකෙන් යන එක්සොස් වලින් ටර්බයින් එකක් කරකවලා එකෙ එයා එක ඉන්ටේක් එකට සප්ලයි කරන එක. දහනයට වැඩිපුර එයාර් එකක් එන්ජිමට දෙනවා. සරලම කතන්දරේ ඕක

    මේ වීඩියෝ බලපල්ලා.


    රෙප් කපපු එකාගේ අම්මට යහපතක්ම වේවා..!
     

    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    ehenan onna mama Turbo ekak gannawa hondeeeeeeeeeeee

    its better to go for a non-turbo 660cc car, if you are thinking about keeping it for a while.
    watch this he is talking about 1500cc engines but applicable to 660cc engines in your case
    HTML:
    https://www.youtube.com/watch?v=9aO2vC_iMTI
    if it's a bigger engine then it's a different story.