holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මචං "JATCO CVT" හොද නැද්ද අහන අහන එකා කියනවා ගන්න එපා කියල මොනවද මේවා use වෙන japan car
    nissan dayz ,wagonr වාගේ ඒවගෙත් මේවද use වෙන්නේ

    මේ video එක tiktok එකෙන් සෙට්‌ උනේ Nissan almera 2025 එකක් 7000KM න් case ඇවිත්


     
    • Wow
    Reactions: kingcapton

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    මචං "JATCO CVT" හොද නැද්ද අහන අහන එකා කියනවා ගන්න එපා කියල මොනවද මේවා use වෙන japan car
    nissan dayz ,wagonr වාගේ ඒවගෙත් මේවද use වෙන්නේ

    මේ video එක tiktok එකෙන් සෙට්‌ උනේ Nissan almera 2025 එකක් 7000KM න් case ඇවිත්



    සිංහලු ලක්ශ 12ට විට්ස් ගන්න ගිහින් අන්තිමට රෝද 3ක්වත් ගන්න බැරි වෙලා ඉන්නෙ. එහෙම උනාම ඉතින් උන් අහුවෙන අඩුම එක ගන්නවා. මම දැක්කා පට්ට චීන වාහන තොගයක් තියෙනවා පාරෙ. අමුතු අමුතු නම් බන්, එකක් තියෙනව GWM හරි GMW හරි කියලා. ඇඩ්නම් ලස්සනයි. ලඟට පේන්නෙ plastic වගේ.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,558
    2,903
    113
    Nissan witharak newei Mitsubishi wahanath tiyenawa set ekakma

    Jatco CVTs, primarily used by Nissan, Mitsubishi, and Subaru, have known issues like overheating, shuddering, and premature failure, impacting models like Nissan Rogue, Altima, Sentra, Murano, Pathfinder, Juke, and Mitsubishi Mirage, often requiring aftermarket coolers for longevity, with issues prominent in the 2010s and continuing in various forms through newer models.
    Commonly Affected Brands & Models
    • Nissan: Rogue (2019+), Altima (2019+), Sentra (2022+), Murano (2017+), Maxima (2017+), Juke, Versa, Pathfinder (older), March/Micra, Note, Sylphy.
    • Mitsubishi: Mirage, Outlander Sport (RVR), eK Wagon/Space.
    • Subaru: Various models (though Subaru often uses its own variations or other suppliers too).
    • Other: Some Jeep (Compass, Patriot), Renault Samsung, and Chevrolet Spark models also used Jatco CVTs.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    Jatco හැම gearbox එකක්ම fail නෑ.
    Kei car gearbox case නෑ. Xtrail 2.5L version එකෙත් case නෑ.
    2L gear box එක තමයි කෙල වෙන්නේ.

    එකත් මං අහලා තියෙන්නේ t 32 එකට 2L engine එක මදි එක නිසා gearbox එක too much stress වෙලා fail වෙනවා කියලා.
    outlander phev එකත් තියෙන්නේ same 2l gear box එකමනේ. එකේ ඔය case නෑනේ.
    ආයිමත් eclipse cross එකත් cvt gearbox case යනවා කියලා අහලා තියෙනවා.

    කොහොමත් තාම CVT technology එක තියෙන්නේ development level එකේ. Allion, primio වගේ ඒවගේත් gear box fail වෙනවා.
    Dual mode CVT, direct shift CVT, E-CVT
    වගේ එක එක experiment කරන්නේ ඒක නිසානේ.
    ------ Post added on Dec 7, 2025 at 7:48 PM
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    CVTs are cheap shits to reduce the costs significantly for manufacturers. Having said Aisin warner CVTs are pretty much ok compared to Jatco crap boxes. Mona widiyata awarh Jatco nam kela wenawa aniwa.. AIsin warner conventional auto wala nam kochchara diwwath supiriyata overhaul karala ayeth pawichchi karanna puluwan.

    තෙල් පොඩ්ඩක් වැඩියෙන් ගියාට පරණ පුරුදු automatic transmission එක හොදයි cvt වලට වඩා ..
    Aniwa CVTs awe Car manufacturers la cost savings karaganna. Ape un new technology gaga haminunata wadak naa.. ending up as lab rats. :lol:
    ------ Post added on Dec 8, 2025 at 9:14 AM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,796
    12,699
    113
    මම දන්න මසරියෙක් සෙන්ට්‍රා එකක් අරගෙන ගෙදර යන ගමන් කැඩිලා. බ්‍රෑන්ඩ් නිව්. ඉතින් හිතපංකො.

    හැබැයි සමහර උන් දුවනවා අවුලක් නැතුව, ලක් බයි චාන්ස් සීන් එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: holman khan

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    ඒ කොහොම වුනත් බලපන්කො අලුතෙන්ම ලක්ෂ 120 කට ගත්ත වාහෙනත් case කියන්නේ ඉතින්
    ලංකාවට එන වාහන වල quality එක ගැන හිතාගන්න පුළුවන්
    ඔය case 50 - 100k වලින් වගේ ආව නම් හිත හදාගන්න පුළුවන්
    Anyways , better to stay away from Nissans
     
    • Like
    Reactions: holman khan

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    රත්තරන් අයියා පොලවේ පස් කාලා කියන්නේ JATCO CVT ගන්න නම් එපා කියලා
     
    • Like
    Reactions: holman khan