67යි ජය නැතෙයි

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
120mmte.jpg

අද දිනයට අවු 67ක් සම්පුර්න කරනා අසහාය නායකයන් ජාතියට බිහි කල දැන් පජාත නායකත්වයක් අරක්ගෙන සිටින කොල අලි පක්ශයට සුභ පැතුම් ! එදා මෙදාතුර ගොන් ජේ ආර් සහ ඔහුගේ බෑනන්ඩිය විසින් කෙල නොකලේ නම් තවමත් බලයේ ‍රැදී සිටය හැකිඋනු එකම පක්ශය

වර්තමාන ගොන් නායකත්වය මේ විනාශයට වගකිව යුතුය........... ශක්තිමත් විපක්ශයක් එනතුරු අපිත් මගබලා හිදින්නෙමු
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මචන් ඕක පටන්ගත් කාලෙ මිනිස්සු ඕකට කිව්වෙ උන්ගෙ නෑදෑ පක්ෂෙ කියලා. (Unge Nada Pakshaya) උඹලා නොදන්නවා උනාට ඕක පවුල් අතරෙ කැරකෙන පක්ෂයක්. ඕකෙ උන් ඉඳගෙන මහින්දගෙ පවුල් වාදෙ කියන හැටි දැක්කම හිනහත් යනවා. ඕක බිහි වුන හැටි කිව්වොත් ලැජ්ජාවෙ පණ යනවා. ඕකට නම දැම්ම හැටි කිව්වොත් අදහන්න බැහැ. කට්ටියක් කියනවා ඕකෙ අයලු නිදහස අරන් දුන්නෙ. ලංකාවට නිදහස දුන්නෙ නැහැ නිදහස් දිනේ හැටියට අපි සමරන්නෙ ඒ පෙරමුණෙ ඉඳපු කෙනෙක්ගෙ වයිෆ්ගෙ උපන් දිනේ දවස. මේවා කවදාවත් දැනගන්න නොලැබෙන දේවල්. අහෝ ලංකාව. නූගත්තු දේශපාලනේ කරන්න ගත්තේ මුල ඉඳලම අපි නිදහසෙ ඉඳලා ආවෙ 0ටයි. දැන් ආඝාදයට යනවා.
 
කියපන් කෝ බන් උබේ අර පරන එලා එක නම් නියමයි කමක් නෑ කියපන් කෝ විස්තර ටිකක් හැමෝටම දැනගන්න එත් මචං ප්‍රධාන පක්ශ 2කේම ලොකු පු‍ටුවලට පත්කරපු නායකයෝ කරපු ඉටිගෙඩියක් නෑ
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
මගේ ගුරුවරයෙක් තමා ගාල්ලේ මෙත්සිරි ද සිල්වා සර් එයා ට පින්සිද්ද වෙන්න පක්ශ දේශපාලනේ වැරදි අඩු පාඩු සේරම දැනගත්තා ඒ එක්කම අපේ ගොං නායකයෝ අතීතේදී ගත්ත වැරදි තීරන වගේ ම කෙලින් වැඩකරපු නායකයෝ ගැන ත් දැනගත්තා කවුරු හොදයි කිවුවත් මම නම් දැනගත්ත හැටියට ජෙ ආර් කියන්නේ ටිකක් නෙමේ මහ මෝඩ පහේ නායකයෙක්
 
H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
dan mahindayage wayasa keeyada.mihia konde dye gana hinda kolla wage thama.:rofl:mona unath ranilge e wage pada show naha.

මහින්ද හොදයි කිවුවෙ නෑ නේ මම එත් රනිල් කට උඩ දාගෙන බලන් ඉන්නවා රටේ විපක්ශ නායකයා විදියට වගකීමකින් කටයුතු කරනවාද උන්නැහේ මොකක් හරි උනොත් එකෙන් දේශපාලන වාසියක් ගන්නයි බලන්නේ උදා රතු පස්වල සිද්දිය වෙලාවේ එතනට යන්න තිබුනා ගියාද ඔන්න නායක කම ඔක හොදයි ඉතින් රට සවාරි ගහන්න විතරයි මෑන් ට
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මහින්ද හොදයි කිවුවෙ නෑ නේ මම එත් රනිල් කට උඩ දාගෙන බලන් ඉන්නවා රටේ විපක්ශ නායකයා විදියට වගකීමකින් කටයුතු කරනවාද උන්නැහේ මොකක් හරි උනොත් එකෙන් දේශපාලන වාසියක් ගන්නයි බලන්නේ උදා රතු පස්වල සිද්දිය වෙලාවේ එතනට යන්න තිබුනා ගියාද ඔන්න නායක කම ඔක හොදයි ඉතින් රට සවාරි ගහන්න විතරයි මෑන් ට

    giyanam ithin ekatath arun kiyai onna deshapalana wasi ganna gihin kiyala.:D
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    giyanam ithin ekatath arun kiyai onna deshapalana wasi ganna gihin kiyala.:D

    උබ හිතනවාද විපක්ශේ තමුන්ගේ කාර්ය හරියට කරනවා කියලා උන් අඩුම ගානේ විරෝදයක් දක්වන්න දවස් කීයක් ගන්නවාද බන් ඉතින් නායකයා කෙලින් ඉන්න එපැයි සේරටම කලින්

    :D:D:D