67 වන අභිමානවත් නිදහස් සැමරුම් උත්සවය

Dec 15, 2012
560
36
0
67 වන අභිමානවත් නිදහස් සැමරුම් උත්සවය

සොදුරු ඒකාධිපති පාලනයෙන් පසු 67 වන අභිමානවත් නිදහස් සැමරුම් උත්සවයේ සොදුරුදසුන්
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
27py_efe.jpg

කොයිරම් අභිමානයක් ද මටනම් කියන්න වචනැ බං
 
Last edited:

vsj

Member
Sep 23, 2014
317
5
0
කෝ බන් අපිට නිදහස් අරන් දෙන්න අච්චර මෙහෙවරක් කරපු උදාර සෙන්පතියා --- සරත් ෆොන්සේකා ?????????????????????
 
Dec 15, 2012
560
36
0
කෝ බන් අපිට නිදහස් අරන් දෙන්න අච්චර මෙහෙවරක් කරපු උදාර සෙන්පතියා --- සරත් ෆොන්සේකා ?????????????????????

TNA එකෙන් invitation එක cancel කරල මයෙ හිතේ
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මොන නිදහසක්ද යකෝ....සමරන්නම මාරු නිදහස.....ඉන්දියන් කාරයොන්ට පින් සිද්ද වෙන්න සුද්දා රට දාලා ගියා මිසක්
     
    Dec 15, 2012
    560
    36
    0
    මොන නිදහසක්ද යකෝ....සමරන්නම මාරු නිදහස.....ඉන්දියන් කාරයොන්ට පින් සිද්ද වෙන්න සුද්දා රට දාලා ගියා මිසක්

    ඉන්දියාවෙන් රට දාලායයි ඇමෙරිකාව නැත්නම්,

    දැන් කියන්නේ ඉන්දියාව වැදෙගෙන ඉන්න කියලෙයි. මේවද බලාපොරොත්තු වෙන්නේ කාගේ උවමනාවක්ද මේ?