ජාතික නිදහස් දින උත්සවය අවම වියදමකින්..මහජනතාවටත් නැරඹීමට අවස්ථාව.👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,492
    47,607
    113
    77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු බවය.

    නමුත් රටේ ආර්ථිකය බිඳ වැටුණු මට්ටමක පවතින බැවින් අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී අද (30) පැවැති 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමිනි.

    පෙර වසරේදී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 107ක් වියදම් කර ඇති බැවින් මෙවර නිදහස් දින සැමරුම් උත්වසය එම වියදම් හැකිතාක් අවම කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    එමෙන්ම නිදහස් දින සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    https://sinhala.adaderana.lk/news/204864
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980

    මුන්ගෙ තියෙන ලොකුම උද්දච්ච එක ගොන් කමක් තමයි උන් හරිම සරලයි කියල උන්ව මාකට් කරගන්න එක. මහින්ද රනිල සජිය වගෙ නාස්තිකාරයො වගෙ වියදම් කරන්න ඕන නැති උනත් කරන්න ඕන ඉවෙන්ට් හරියට නොකලොත් ඒ රට ගොබ්බ මසුරු පීචන් ටයිප් වෙනව.

    අපෙ ලොක්ක ඉන්දියාවෙ ගියාම ඌට ඉන්දියාවෙදි දුන්න සෙරමෝනියල් සීන් එකෙන් ඌ ඉගෙන ගෙන නෑ තාම කොහොමද යමක් වියයුත්තෙ කියල.
    මේ කියන සරල නිදහස් උස්සවෙ තියෙන්නෙ මෙහෙම වෙන්නති..

    නිද්හස් උස්සවේ පෙලපාලියට යන්නෙ එක පොලිස් බයික් එකයි..soo simplest
    එක ආමි කාරයයි එක නේවි කාරයයි එක ගුවන් බටයයි.
    සිවිල් විදිහ නියෝජනේ කරන්න කොට කලිසමක් ඇන්ද පොඩි කොල්ලයි, අමුඩ කෙටියෙන් ආපු ගොයියයි..බෙරකාරයයි, එක නලාකාරයයි, එක වයසක නැට්ටුවයි...ඔක්කොම නිදහස් පෙලපාලිය 10 දෙනාට අඩුයි.වියදම් ඉතිරියි.
    ඕක බලන්න එන ලොකු ලොක්කන්ට ගෝල්පේස් එකෙ සැප ටෙන්ට්නෑ..දිග පොල් අතුමඩු 1යි,,ලෑලි බන්කු පේලි 3යි..හොදටෝම ඇති. සරලයි ඓතිහාසිකයි

    විදෙස් රාජ්ජතාන්තිකයොන්ටත් බොන්න දෙන්නෙ කූල් ඩ්‍රින්ක් ඒව මෙව නෙවෙ පොල්කට්ටෙ කහට උගුරක් විතරයි අල්ලට සීනි ඩින්ගක් කාල බොන්ට...ආන්න සරල කොම
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,493
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපයව ළඟ ඉන්න එවුන් අන්දනවා අපි මෙහෙම කරමු කියල. මිනිස්සුන්ට ඕක නෙවෙයි ප්‍රශ්නෙ. මිනිසුන්ගේ එක ප්‍රශ්නයක්වත් තාම විසඳන්න බැරිවුණා
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ලපයව ළඟ ඉන්න එවුන් අන්දනවා අපි මෙහෙම කරමු කියල. මිනිස්සුන්ට ඕක නෙවෙයි ප්‍රශ්නෙ. මිනිසුන්ගේ එක ප්‍රශ්නයක්වත් තාම විසඳන්න බැරිවුණා

    Lets see world's simplest National Freedom Day in history
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,029
    167,873
    113
    එකමත් එක රටක
    නත්තලට තරම් වියදමක් වත් නැත් ද ? 🥱

    මුන්ගෙ තියෙන ලොකුම උද්දච්ච එක ගොන් කමක් තමයි උන් හරිම සරලයි කියල උන්ව මාකට් කරගන්න එක.
    අන්තිමටම මුන් හොරකම් කරලත් නෑ , ඉතිරි කරපු බක්කකුත් නැති වෙනවා :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,974
    15,428
    113
    Ochchara ithuru karanna amaruwak thiye nam thamange manthree la use karana vehicles tikenma patan gamu.
    Wasantha hena adambaren inne uge vaahane liter 1ta 9km karanawa kiyala. Oka thamai kanne AKD ta dunne wiswase along with Lalkantha, Handunnetthi and Kottahachchi.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ගෙ තියෙන ලොකුම උද්දච්ච එක ගොන් කමක් තමයි උන් හරිම සරලයි කියල උන්ව මාකට් කරගන්න එක. මහින්ද රනිල සජිය වගෙ නාස්තිකාරයො වගෙ වියදම් කරන්න ඕන නැති උනත් කරන්න ඕන ඉවෙන්ට් හරියට නොකලොත් ඒ රට ගොබ්බ මසුරු පීචන් ටයිප් වෙනව.

    අපෙ ලොක්ක ඉන්දියාවෙ ගියාම ඌට ඉන්දියාවෙදි දුන්න සෙරමෝනියල් සීන් එකෙන් ඌ ඉගෙන ගෙන නෑ තාම කොහොමද යමක් වියයුත්තෙ කියල.
    මේ කියන සරල නිදහස් උස්සවෙ තියෙන්නෙ මෙහෙම වෙන්නති..

    නිද්හස් උස්සවේ පෙලපාලියට යන්නෙ එක පොලිස් බයික් එකයි..soo simplest
    එක ආමි කාරයයි එක නේවි කාරයයි එක ගුවන් බටයයි.
    සිවිල් විදිහ නියෝජනේ කරන්න කොට කලිසමක් ඇන්ද පොඩි කොල්ලයි, අමුඩ කෙටියෙන් ආපු ගොයියයි..බෙරකාරයයි, එක නලාකාරයයි, එක වයසක නැට්ටුවයි...ඔක්කොම නිදහස් පෙලපාලිය 10 දෙනාට අඩුයි.වියදම් ඉතිරියි.
    ඕක බලන්න එන ලොකු ලොක්කන්ට ගෝල්පේස් එකෙ සැප ටෙන්ට්නෑ..දිග පොල් අතුමඩු 1යි,,ලෑලි බන්කු පේලි 3යි..හොදටෝම ඇති. සරලයි ඓතිහාසිකයි

    විදෙස් රාජ්ජතාන්තිකයොන්ටත් බොන්න දෙන්නෙ කූල් ඩ්‍රින්ක් ඒව මෙව නෙවෙ පොල්කට්ටෙ කහට උගුරක් විතරයි අල්ලට සීනි ඩින්ගක් කාල බොන්ට...ආන්න සරල කොම
    සරලකම + හොරකම් නැති එකෙන් ඉතුරු වුන ගානෙන් යාපනේ ලුණු ලේවාය වත් හදන්නේ නැතැයි
     
    • Haha
    Reactions: Wickybro

    Similar threads