Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
aulakma nha ban matanam one hema deyakma thiyanawa. man ithin 4n eka use karanne MMS walatay mal Kadannay GPS walatay witharane. e tika lesatama weda.

:yes: ඔව් ඔව්, ඒ ටික තමයි ගොඩක්ම. :sorry: සී සීරීස් එකේ 5න් උඩ ඒවට යනව නම් වයි ෆයි ඕන නිසා ඇන්ඩ් වීඩියෝ කොලිටි එකටයි තමයි. :cool: එළ එළ, හොඳට පාවිච්චි කලොත් ඉතින් හොඳ නොකියා ෆෝන් එකක් නම් අනිවා අවුරුදු 3, 4ක් 5ක් වුනත් කිසි අවුලක් නැතුව තියාගන්න පුළුවන්. :)
11.gif
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    thanks machan. will see machan kasadekuth badinna kiyala inne ita passe thamay ithin 4n ekata apala kaalayak udawenne.:lol::lol::lol:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thanks machan. will see machan kasadekuth badinna kiyala inne ita passe thamay ithin 4n ekata apala kaalayak udawenne.:lol::lol::lol:

    :shocked: :shocked: :shocked: බඳිනවද.. :oo: ඇප නැතුව හිරේට. :rofl: හම්බෙන පොඩි උන්ට සෙල්ලම් කරන්න දෙන්නවත් ෆෝන් එක හොඳට පාවිච්චි කරල තියාගනින් හිහී.. :rofl: උඹත් පිස්සු පොරක් මචන්..
    11.gif
    :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :shocked: :shocked: :shocked: බඳිනවද.. :oo: ඇප නැතුව හිරේට. :rofl: හම්බෙන පොඩි උන්ට සෙල්ලම් කරන්න දෙන්නවත් ෆෝන් එක හොඳට පාවිච්චි කරල තියාගනින් හිහී.. :rofl: උඹත් පිස්සු පොරක් මචන්..
    11.gif
    :lol:

    :growl::growl::growl:mona lamayda ban ubata pissuda? man me, me magulen gelawenna widiyak hoyanawa uba magulak katha karanawa. ey yako love kalata kauda hithuwe mechchara ikmanta badinna wey kiyala.:dull::dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :growl::growl::growl:mona lamayda ban ubata pissuda? man me, me magulen gelawenna widiyak hoyanawa uba magulak katha karanawa. ey yako love kalata kauda hithuwe mechchara ikmanta badinna wey kiyala.:dull::dull:

    :P හොඳ වැඩේ .. :dull: දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහපන්.. :lol: ලඟදිම උඹට වෙස් තියයි. එතකොට නටන්නත් පුළුවන්.. :lol: ලොල්.. :rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :P හොඳ වැඩේ .. :dull: දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහපන්.. :lol: ලඟදිම උඹට වෙස් තියයි. එතකොට නටන්නත් පුළුවන්.. :lol: ලොල්.. :rofl:

    ubanam maha paapa mithrayek yako:(:(:(