69 කට පසු ශ්‍රී ලංකාව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑනු අය එක්කෙනෙන්ක් දෙන්නෙක්ට දාල තියනව නොදන්න කමට. ඒ උනාට ලංකා කියන්නෙ පිරිමි නමක්. වැඩිපුර ලංකා කියල නම් තියෙන්නෙ පිරිමි අයට. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියට. යුරෝපෙ වගේ සුන්දර රටවල් ගැළපෙන්නෙ ගෑනු අයට. වැඩිය මුකුත් ඕනෙ නෑ ලංකාවෙ පිරිමින්ව හොයාගෙනනෙ යුරෝපෙන් ගෑනු ලංකාවට එන්නෙ. ඉතින් ලංකාව තමා පිරිමියට ගැලපෙන්නෙ. ගෑනුන්ට දාන ආදේශ එකක්වත් ලංකාවට ගැලපෙන්නෙ නෑ. ලංකාවෙ ආකර්ෂණය තියෙන්නෙ පිරිමින්ට. යුරෝපෙ තමා ගෑනුන්ට ආකර්ෂනය තියෙන්නෙ.
    අනේ බන් :D ලෝකේ ඕනෙම රටක් තමන්ගේ රටට ගෑනු කෙනෙක්ව ආරෝපණය කරන්නෙ. මොකෝ තාත්තට වඩා අම්ම අපිට ආදරෙයි කරුනාවයි අපි වෙනුවෙන් ඉන්නව අපි එයාව ආරක්ෂා කරගන්න ඕනේ කියන අදහස දෙන්න. නැතුව මේ නම ගෑනුද පිරිමිද, රටේ වැඩිය ඉන්නෙ මොනුන්ද වැඩිය වැඩකරන්නේ මොන වර්ගෙද, අනික් රටවල මිනිස්සු මේ රටට එන්නේ කවුරු හොයාගෙනද කියල බලල නෙවෙයි. :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    gahiniya kiyanne lassana , dhariyawantha charithayak, e wagema adaraya saha senahasa , shashrika bawa ganath kiyawenawa . Lankawa pirimi ratak widihata sudda thiya e kale hitapu rajawaruth salakuwe na , mokada ammage charithe ratata samana karama hamudawal wala gaurawaya wadi , thamange amma ho kanthawak araksha karanna pirimi aya kapawena nisa eyalage morale ekath wadi wenawa . Lankawata pirimi charithayak denna thibba wena ratawal walata gahana super power ekak wage wunanam (germany , russia issara Fatherland kiyana name damma wage ) habai apey rata yuddheta wada lankawe thibba sashrika bawa nisama lankawa prasidda wuna , govithan , kurundu ,thamba wage dewal nisa me ratata nikamma ammakenekge charithe dunna (e kale me rate inna minissunta wada rate natural resources thibba nisa )
    ප්‍රධානම දේ ලස්සන ධෛර්යවන්තකම ආදරය කරන බව කියන දේවල් අපේ රටේ ජීවත් වෙන ගෑනුන්ගෙ නෑ. එදා තිබ්බෙත් නෑ. ඔය ලක්ෂණ තියෙන්නෙ බටහිර රටවල කාන්තාවන්ට. බටහිර රටවල තරම් ස්වභාවික සම්පත් උනත් ලංකාවෙ නෑ අපි තියනවයි කියල හිතන් හිටියට. ඉතින් බටහිර රටවල් තමා කාන්තාවන්ට ගැලපෙන්නෙ මොකද ඔයා කියපු කාන්තා ලක්ෂන ඒ රටේ කාන්තාවන්ට අඩුවක් නතුව තියනව. අනිත් එක ලංකාවෙ මිනිස්සු යුද්ධවලට දක්ෂයි. සිංහලයා යුද්ධෙන් පරද්දන්න බෑ කියල සුද්දම කියල තියනව. ලංකාවෙ මිනිස්සුන්ගෙ හොද පිරිමින්ට තියන ලක්ෂණ තියනව. ඒක හින්ද අපේ රට ගැලපෙන්නෙ පිරිමියෙක්ට සමාන කරන්න. අම්ම කෙනෙක්ට ගැලපෙන්නෙ යුරෝපෙ රටවල්.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL

    Dan kale Gaanu godak boot thiyapu hinda jatiyama hondha na kiyala kiyanna ba , issara hitapu gahanu aya nisai ada api me inneth , eka nisa gaanu kenek kiyanne adu jaathiyak kiyala amanthranaya karanna ba .

    Rate resources na kiyanna ba , issara hitiya rajawaru rometath arabs hara kurundu wikunapu jathiyak , india walatath haal dunna kalayak thibba . Thambi wunath mehe awey mehen export aran gihin europe walata wikunapu nisa .Sudda giyata passe gobbayo tika rate thiyena resources hari widihata pawicchi kare nathi nisa mehe monowath na kiyanna ba . Singapore , South Korea issara lankawata antha ratawal , mona resource ekak nathuwa dan koheda inne kiyaka balapan . Hari widihata resource use karanna apita jathiyak widihata ba , ekai attha

    Ratak samana karanne rajaliyektada , sathektada , kaduwakatada natham manussayaektada kiyana eka rataka image ekata prashnayak na .lankawa athule yuddha karata mehe prasidda apey exports walata.

    Apita kela wune hamadaama anunge ada hoya hoya inna nisa , me video eka awl nam gahapan gappiya wage response video ekak ayi meheta pirimi namak hondha kiyala . Apita prashnayak penawa nam eka gana kiyawanne nathuwa eka hadanna hari widihak hari kiyala deepan
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ලංකාවේ ජාතික කොඩියේ ඉන්නෙත් පිරිමි සිංහයෙක් නේ
    ඒ වුනාට ජාතික ගීය කියන කොට ශ්‍රී ලංකා මාතා කියල කියන්නේ නේ
    බලහන් ඔය දෙක අරගෙන

    මන් මේ වීඩියෝ එක නම් බැලුවේ න
    එක එකාගේ ලබ්බේ අදහස් තමා මෙහෙම වීඩියෝ හද හද එලියට දාන්නේ

    කොච්චර කිව්වත් අර කලින් කියපු කාන්තා ලක්ෂන පිහිටන්නෙ යුරෝපෙ කාන්තාවන්ට. ලංකාවෙ ගෑනු කම්මැලිකමට ඉන්න ජාතියක්. ඒක ඉස්සරත් එහෙමයි අදත් එහෙමයි. ඒ කතාව පිළිගනින් අකමැත්තෙන් උනත්.
     
    Last edited:

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    කොච්චර කිව්වත් අර කලින් කියපු කාන්තා ලක්ෂන පිහිටන්නෙ යුරෝපෙ කාන්තාවන්ට. ලංකාවෙ ගෑනු කම්මැලිකමට ඉන්න ජාතියක්. ඒක ඉස්සරත් එහෙමයි අදත් එහෙමයි. ඒ කතාව පිළිගනින් අකමැත්තෙන් උනත්.

    Kammalikama nam apey mulu jaathiyema prashnayak ne , habai lankawata gahanu kenek widihata amanthranaya karata waradak penne ne , mehe matha kiyala kiyanne inna gaanu aya wadi nisa neme , e amma nisa , api ipaduna rata ammakenek wage araksha karanna ona nisai matha kiyanne , ara kiwwa wage tatthata wada ammarptane minissu adare , eka nisa amma kenek widihata salakaddi ratata respect eka wadi
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ලංකාවේ ජාතික කොඩියේ ඉන්නෙත් පිරිමි සිංහයෙක් නේ
    ඒ වුනාට ජාතික ගීය කියන කොට ශ්‍රී ලංකා මාතා කියල කියන්නේ නේ
    බලහන් ඔය දෙක අරගෙන

    මන් මේ වීඩියෝ එක නම් බැලුවේ න
    එක එකාගේ ලබ්බේ අදහස් තමා මෙහෙම වීඩියෝ හද හද එලියට දාන්නේ

    :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Kammalikama nam apey mulu jaathiyema prashnayak ne , habai lankawata gahanu kenek widihata amanthranaya karata waradak penne ne , mehe matha kiyala kiyanne inna gaanu aya wadi nisa neme , e amma nisa , api ipaduna rata ammakenek wage araksha karanna ona nisai matha kiyanne , ara kiwwa wage tatthata wada ammarptane minissu adare , eka nisa amma kenek widihata salakaddi ratata respect eka wadi
    කම්මැලිකම අපේ ජාතියෙම තියන ප්‍රශ්නයක් කිව්වට මන් හොද බුද්ධියෙන් බලල තියෙන්නෙ මේ කතාව ඇත්තද කියල. මට තේරුම් ගිය දේ තමා ලංකාවෙ කම්මැලි ගෑනු විතරයි. ගෑනුන්ගෙ වැඩ කොටසත් අපේ රටේ පිරිමින්ට කරන්න වෙලා තියෙන්නෙ. ලංකාවෙ තිබ්බෙත් පීතෘ මූලික සමාජයක්. අම්මල හැම දේටම මුල් වෙන සමාජයක් තියෙන්නෙ බටහිර රටවල. අම්ම කෙනෙක්ගෙන් වෙන ලස්සන රටකට ලැබෙන්නෙ බටහිර රටවල. ඒක හින්ද අම්මට සමාන කරන්න සුදුසු බටහිර රටවල්. ඒ රටවල් ලස්සන වෙලා තියෙන්නෙත් එයාලගෙ ගෑනු අය හින්ද. ලංකාව වගේ පිරිමිය මුල් වෙච්ච සමාජෙක අපේ රට සමාන කරන්න හොද පිරිමියෙක්ට. අපේ රට ලස්සන වෙලා තියෙන්නෙ අපේ පිරිමි හින්ද. නැතුව ගෑනු හින්ද නෙමේ.